
වතුපිටි විකිණීම
අවිස්සාවේල්ල සීතාවක බලප්‍රදේශයේ දොළකට මායිම් පාරවල් සහිත සාරවත් අක්කර 12 ක සින්නක්කර ඉඩම විකිණීමට. පිරිසිදු ඔප්පු. විමසීම්. 0767873196
005769
ගේදොර ඉඩකඩම් විකිණීමට කොළඹ දිස්ත්‍රික්කය
ගොඩගම පර්චස් 12 ක ඉඩමේ අලුතින් තැනූ නවීන මාදිලියේ නිදන කාමර 03, නාන කාමර 03, සාලය, කෑම කන පෙදෙස, වාහන නැවතුම, සේවක කාමරය / නාන කාමරය, රූෆ් ටොප් ටෙරසය සමග ගාලු පාරට ඇවිද යන දුර. බ්‍රෝකර්වරු අනවශ්‍යයි. 076-7770565
005423
ගේදොර ඉඩකඩම් විකිණීමට ගම්පහ දිස්ත්‍රික්කය
කඩවත - කිරිල්ලවල - කන්දකපාපු හන්දිය, නුවර ප්‍රධාන පාරට 350m, කොමර්ෂල් සහ මහජන බැංකුවට 400m, Pizza Hut සහ keels super 600m. පදිංචියට ඉතා සුදුසු පර්චස් 10, 12, 15 හෝ 25 බිම් කොටස්. පර්චසය රු. 800,000/-. තෙකලා විදුලිය, නළ/ළිං ජලය. 076-3128927.
000015
ගේදොර ඉඩකඩම් විකිණීමට මහනුවර දිස්ත්‍රික්කය
0777282147 මහනුවරින් නිවාස, හෝටල්, වතුපිටි, හිස් ඉඩම් කොටස්, ව්‍යාපාරික ස්ථාන මිලට ගැනීම සඳහා අමතන්න. 0777438169.
005005
ගේදොර ඉඩකඩම් විකිණීමට මාතර දිස්ත්‍රික්කය
මාතර දැල්කඩ පාර, අංක 52 පිහිටි පර්චස් 52 කින් සමන්විත ඉඩම සහ නිවස විකිණීමට ඇත. (මාතර මහ නගර සීමාව තුළ) සුජාතා, රාහුල සහ මාතර මහා විදුහල් ආසන්නයේ. පදිංචියට හෝ ව්‍යාපාර කටයුතුවලට සුදුසුයි. 0777725349, 0769868846
004936
ගේදොර ඉඩකඩම් කුලියට / බද්දට කොළඹ දිස්ත්‍රික්කය
පහත සඳහන් දෑ ඇතුළත්ව මොරටුව ප්‍රදේශයේ සම්පූර්ණයෙන් ටයිල් කළ නිවසක් (පහළ මහල) කුලියට දීමට ඇත. * විසිත්ත කාමරය, * නිදන කාමර 2 ක් * මුළුතැන්ගෙය * ඇතුළත පිහිටි නාන කාමරය * කුඩා වාහනයක් සඳහා වාහන නැවැත්වීමේ පහසුකම් ඇත. කුලී මුදල මසකට රු. 30,000/- වන අතර, වසරක ආපසු ගෙවිය හැකි තැන්පතුවක් බලාපොරොත්තු වන අතර, සාකච්ඡා කර ගත හැක. අමතන්න. 076-8685594, 071-2413243.
005687
බත්තරමුල්ල නවීන නිවසක් කුලියට දීමට තිබේ. කාමර 2 බාත්රූම් 2 කුලිය 60,000/= විමසීම් 0772070361
005951
බැද්දගාන, විහාර මාවත ඉතා යෝග්‍ය පරිසරයක පිහිටි එක් නිදන කාමරයක් සහිත යාබද නිවස (ඇනෙක්ෂිය) විවාහක යුවලකට හෝ මව සහ දුව සිටින පවුලකට පමණි. කුලිය 35,000/-. 0777-726654, 0112-875950.
004680
බොරලැස්ගමුව, බෙල්ලන්විල නිදන කාමර 3 ක නිවස විසිත්ත කාමරය පැන්ට්‍රිය වොෂ්රූම් 2 සමග කුලියට දීමට. 0714283592.
005875
ගේ දොර ඉඩකඩම් විකිණීමට / බදුදීමට
අංගොඩ හිඹුටාන කාමර 5 ක් සහිත ගෙයක් බද්දට හෝ විකිණීමට තිබේ. වාහන 3 ක් නැවතීමේ පහසුකම ඇත. 0777-287246.
005489