මනාලයෝ | Page 2 | සිළුමිණ

මනාලයෝ

ඇමරිකා එක්සත් ජනපදයේ සිංහල කතෝලික දෙමාපියෝ ඔවුන්ගේ 1991 අගෝස්තු මස උපන් 5' 9'' උසැති තළෙළු මනා පෙනුමැති ඇමරිකානු පුරවැසිභාවය හිමි ජ්‍යෙෂ්ඨ ගණකාධිකාරීවරයකු ලෙස සේවය කරන BSc උපාධිධාරී මේ වසරේ MBA ලබන ඇමරිකාවේ වත්කම් හිමි ශ්‍රී ලංකාවේ වත්කම් වලට උරුම හිමිකම් සහිත පුතුට මනා චරිතවත්,​ රූමත්,​ උගත්,​ ඇමරිකාවේ හෝ කැනඩාවේ වැදගත් පවුලක දියණියක් සොයති. ක්‍රිස්තියානි නම් මැනවි. පවුලේ විස්තර දුරකථන අංකය සමග පිළිතුරු එවන්න. p​r​o​p​o​s​a​l​9​1​3​0​@​g​m​a​i​l​.​c​o​m​
G188818

කොළඹ දිස්ත්‍රික්කයේ වැදගත් බොදු ගොවි දෙමාපියන් ඔවුන්ගේ වයස අවුරුදු 33,​ උස අඩි 6' වෘත්තියෙන් ඉංජිනේරුවරයකු වන දුම්පානයෙන් හා මත්පැණින් තොර කොළඹ ප්‍රධාන පෙළේ පාසලක අධ්‍යාපනය ලද BSc,​ MSc සහ MBA උපාධි දේශීය පෞද්ගලික විශ්වවිද්‍යාලයන්හිදී නිමා කළ වැඩිමහල් පුතුහට කරුණාවන්ත හදවතක් ඇති සෙනෙහෙබර දියණියක් සොයයි. ලංකාවේ ප්‍රධාන පෙළේ සමාගමක සේවය කිරීමෙන් පසු දැන් ඔහු ව්‍යාපාර කටයුතුවල නිරතවී සිටී. අප සොයනුයේ හොඳ පවුල් සම්බන්ධතාවයක් ඇති විවාහයෙන් පසු රැකියාවක නිර වීමට අදහස් නොකරන පුතුගේ ව්‍යාපාරයට සහාය වීමට කැමති දියණියකි. (p​r​o​p​2​0​2​2​p​r​o​p​o​s​a​l​@​g​m​a​i​l​.​c​o​m​) 
G188453

කොළඹ දිස්ත්‍රික්කයේ වැදගත් බොදු ගොවි දෙමාපියන් ඔවුන්ගේ වෘත්තියෙන් ඉංජිනේරුවරයකු වන වයස 26,​ උස 6' 2'' කොළඹ ප්‍රධාන පෙළේ පාසලක අධ්‍යාපනය ලද දේශීය හා පෞද්ගලික විශ්වවිද්‍යාලයන්හි M Eng හා MBA උපාධි සම්පූර් ණ කරන ලද දැනට ව්‍යාපාර කටයුතුවල නියැළී සිටින පුතුට උගත් කරුණාවන්ත හදවතක් ඇති දියණියක් සොයයි. (l​a​s​h​i​.​k​a​l​u​@​g​m​a​i​l​.​c​o​m​)
G188869

කොළඹ බොදු ගොවි අවුරුදු 28 යි. උස 5' 7'' කඩවසම් කොළඹ ආනන්ද විද්‍යාලයේ අධ්‍යාපනය ලබා ජාත්‍යන්තර ව්‍යාපාර කළමනාකරණ උපාධිය අවසන් කර ඉහළ අධ්‍යාපනය හදාරමින් සිටින අතර,​ දේශීය විදේශීය සම්බන්ධ ව්‍යාපාර කීපයක් පවත්වාගෙන යනු ලබයි. පවුලේ එක් සහෝදරයෙක් සිටී. ඔහුද ව්‍යාපාරයක් කරනු ලබයි. දෙමාපියන් ව්‍යාපාරිකයන් වෙති. වැඩිමහල් පුතු වන මොහු සුරා සූදූවෙන් තොර දහමට ලැදි අයෙකි. අපි සොයනුයේ දහමට ලැදි උගත්,​ රූමත්,​ බෞද්ධ අවංක තරුණියකි. වත්කම් නොසැලකේ. (කුජ 8 ට ගැලපීම විශේෂයි) E​m​a​i​l​.​i​n​f​o​c​o​l​o​m​b​o​s​@​g​m​a​i​l​.​c​o​m​
G188787

නවසීලන්තයේ පුරවැසි වයස අවුරුදු 36,​ උස 5' 6'' බෞද්ධ IT ඉංජිනේරු පුතු සඳහා උගත්,​ සුන්දර,​ සැලකිලිමත් මනා ගතිගුණ ඇති හා අවංක දියණියක මව සොයයි. ඇය නවසීලන්තයේ පදිංචි වීමට කැමති විය යුතුය. ඔහු,​ විවාහයෙන් වෙන් වී සිටින අතර,​ දරුවන් දෙදෙනෙකු සිටී (භාරකාරත්වය සමව පවතී) ඔක්තෝබර් මාසයේදී ශ්‍රී ලංකාවට පැමිණේ. ශ්‍රී ලාංකික අයට ප්‍රමුඛතාවය. කේන්ද්‍රය සමග පිළිතුරු එවන්න. p​r​a​s​a​n​n​a​p​e​r​e​r​a​1​9​5​4​@​g​m​a​i​l​.​c​o​m​
G188848

බොදු ගොවි දෙමාපියෝ තම 1994 උපන් 5' 4'' උසැති බ්‍රිස්ටල් සරසවියේ අභ්‍යාවකාශ ඉංජිනේරු විද්‍යාව පිළිබඳ MSc උපාධියක් හිමි එක්සත් ජනපදයේ පිළිගත් ගෝලීය සමාගමක ව්‍යාපෘති කළමනාකරුවකු ලෙස සේවය කරන නිවසක් හිමි පුතුට මැනැවින් උගත් වෘත්තීමය දියණියක් සොයති. බාල සොයුරිය රැකියාවේ නියුතු වෘත්තිකයෙකි. යුරෝපා සංගමයේ පදිංචි කරුවන්ට ප්‍රමුඛතාව හිමිවේ. m​y​p​r​o​p​o​s​e​5​8​@​h​o​t​m​a​i​l​.​c​o​m​
G188757

මීගමුව පදිංචි 5 දෙනෙකුගෙන් යුත් මනාව ස්ථාපිත ව්‍යාපාරික පවුලක දෙමාපියෝ 1992 උපන් BSc තොරතුරු පද්ධති ව්‍යාපාර කළමනාකරණය පිළිබඳ ප්‍රථම උපාධිය සහ ශ්‍රී ලංකාව,​ කොළඹ විශ්වවිද්‍යාලයේ ව්‍යාපාර කළමනාකරණ පිළිබඳ ආචාර්ය උපාධිය සමත් දැනට ජ්‍යෙෂ්ඨ මෘදුකාංග ව්‍යාපාර විශ්ලේෂකයකු ලෙස ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ මෘදුකාංග සමාගමක සේවය කරන ප්‍රථම උපන් පුතුට (පවුලේ 2 වන දරුවාට) අධ්‍යාපනික හා වෘත්තීය සුදුසුකම්ලත් දියණියක සොයති. කරුණාකර ඔබේ විස්තර ඊමේල් කරන්න. n​e​g​o​m​b​o​p​r​o​p​o​s​a​l​2​0​2​2​@​g​m​a​i​l​.​c​o​m​
G188804

වයස අවුරුදු 34,​ උස 5'7" වන පූර්ණකාලීන ඕස්ට්‍රේලියාවේ සේවයේ නියුතු හා ජීවත්වන හෝටල් ක්‍ෂේත්‍රයේ වෘත්තිකයකු සමාන සුදුසුකම් හා සාරධර්ම ඇති ගැළපෙන මනාලියක් ඔහුගේ සාර්ථක හා ප්‍රීතිමත් ජීවිතය හා හොඳ සබැඳියාවක් ඇතිකර ගැනීම සඳහා සොයයි. ඔහු මනා සෞඛ්‍යයෙන් ඥානයෙන් හා ආරක්ෂාවෙන් පිරිපුන්ය. අවිවාහක ක්‍රිස්තියානි වයස 24-36 අතර ඕස්ට්‍රේලියාවේ පදිංචිය සඳහා කැමැත්තක් දක්වන තරුණියන් මේ සඳහා වඩාත් යෝග්‍ය වේ. ඔබගේ යාවත්කාලීන කරන ලද ජීව දත්ත මෙම විවාහ සබඳතාවය සඳහා ඔබගේ දායකත්වය ලෙස පිරිනැමිය හැකි දෑ සටහන් කොට t​e​s​t​i​m​o​n​y​y​o​u​r​@​g​m​a​i​l​.​c​o​m​ වෙත එවන්න.
G188573

1986 පිළියන්දල බොදු ගොවි 5' 10'' ගිණුම්කරණ ඩිප්ලෝමාධාරී,​ දැනට ආයතනවලට පෞද්ගලික ගිණුම්කරණ සේවා සපයමින් කටයුතු කරන,​ නිවසක් හිමි,​ දුසිරිතෙන් තොර කඩවසම් පුතුට ස්ථිර රැකියාවැති යහපත් දියණියක් විශ්‍රාමික දෙමව්පියෝ සොයති.
G188762

රාගම පදිංචි කතෝලික 1999 උපන් 5' 7" උසැති දෙමාපියන් සමග ඉතාලියේ වාසය කරන රැකියාවක නියුතු කඩවසම් පෙනුමැති බාල පුතුට කතෝලික පවුලකින් (බෞද්ධ උවද සැලකේ) රැකියාවක් කරන හෝ නොකරන උගත් රූමත් දියණියක් දෙමාපියන් සොයයි. දුරකථන ඇමතුම් අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සෙනසුරාදා, ඉරිදා දිනවල පමණි. දු.ක. 0039-3286044963 (Whatsapp) Email - [email protected].
G61796

අවුරුදු 53 කඩවසම් බොදු ගොවි දික්කසාද ව්‍යාපාරික/​ විශ්‍රාමික විදේශ සංචාරයන් සංවිධායක සොයුරාට සමකුළ නිරෝගී ප්‍රියමනාප පෙනුමැති සමවයසැති සහකාරියක් සොයමු. බාහිර කරදර නොමැති සංචාරයන්හි නියුතුවීමට නිදහස තිබිය යුතුයි. විස්තර අංක හඳහන් කොපිය අවශ්‍යයි.
SG188331

ඕස්ට්‍රේලියාවේ මුල්පෙළේ විශ්වවිද්‍යාලයක ගණකාධිකාරී උපාධිය සම්පූර්ණ කොට පශ්චාත් උපාධිය හදාරන අතර,​ රැකියාවක නියුතු බොදු ගොවි 5' 4" වයස 28 ක් වන කනිටු පුතුට උගත් ගුණගරුක දියණියක් මව සොයයි. එකම සොයුරා ඕස්ට්‍රේලියාවේ පදිංචි වෛද්‍යවරයෙකි. වෛද්‍ය,​ ඉංජිනේරු හෝ වෘත්තීය සුදුසුකම්ලත් දියණියක් විශේෂයි. ඊමේල් : s​m​m​a​d​d​u​m​a​g​e​@​g​m​a​i​l​.​c​o​m​
SG187846

කොළඹට නදුරු බොදු ගොවි වැදගත් පවුලක වයස 37,​ උස 5' 6" එංගලන්තයේ රැකියාවේ නියුතු දේපළ හිමි කඩවසම් පුතුට ගැළපෙන රූමත් චරිතවත් ගුණගරුක දියණියක් දෙමව්පියෝ සොයති.
SG188426

කොළඹ බොදු ගොවි අවු. 35,​ 5'9" නීතියෙන් වෙන් වූ ඉතාමත් කඩවසම් එකම පුතුට දායාද ඇති රූමත් දියණියක් සොයයි. වාහනයක් හිමිය. රජයේ පිළිගත් රැකියාවක් කරයි. lakminapradeepkumara@ gmail.com
SG188619

කොළඹ බොදු ගොවි 59 යි (වයස නොපෙනෙන) කුජ 7,​ නිවසක් ආදායමැති,​ අත්සනට පමණක් සීමාවූ විහායකින් නීතියෙන් වෙන්වී ඇත. අවු. 48 ත් 52 ත් අතර පැහැපත් නිරෝගිමත් යුවතියක් කොළඹ නගරාසන්නයෙන් මව විසින් සොයනු ඇත. වැන්දඹු,​ දික්කසාද නොඅමතන්න. (011) 2824416.
SG188521

කොළඹ බොදු වයස 64,​ උස 5'6" උසස් විධායක තනතුරක් දරන විශ්‍රාම වැටුපක් හා වෙනත් ආදායම් හිමි කඩවසම් මා සොයනුයේ කායිකව හා මානසිකව යහපත් වැන්දඹු දික්කසාද විවාහක ප්‍රියමනාප යුවතියකි. ජාති ආගම් කුල වයස් භේද නැත. ඇසුරකින් පසු තීරණය වැදගත්ය. කොළඹ,​ ගම්පහ,​ කලුතර විශේෂයි. දුරකථන අංකය සමග විස්තර Email කරන්න h​s​i​c​k​1​7​5​@​g​m​a​i​l​.​c​o​m​ නැත්නම් ලියා එවන්න.
SG188620

ගම්පහ බොදු ගොවි 1974 උපන්,​ උස 5' 4" මොරටු සරසවියේ (BSC,​ MSC) උපාධි ලැබූ පෞද්ගලික ආයතනයක පරිගණක ඉංජිනේරුවරයෙකු ලෙස රැකියාව කරන එකම පුතුට සුදුසු මනාලියක් විශ්‍රාමික ගුරු මව සොයයි. (ගුරු,​ ඉංජිනේරු,​ බැංකු,​ වෙනත්)
SG188321

දකුණේ බොදු රජක (නාමික) 28 උස 5' 3'' පෞද්ගලික අංශයේ විධායක ශ්‍රේණියේ රැකියාවැති ගේ දොර හිමි පුතුට රජයේ රැකියාවැති පැහැපත් සිරුරැති ප්‍රියමනාප දියණියක් මව්පියෝ සොයති. සෙනසුරු 7,​ සවස 6 න් පසු අමතන්න. 041-2230133
SG188754

දකුණේ බොදු දේව 1985 උපන් සංවර් ධන නිලධාරී පුතුට රාජ්‍ය අංශයේ සහකාරියක් මව සොයයි. රාහු 7.
SG188534

පළමු කසාදයෙන් නීතියෙන් වෙන්වූ 29 වියැති අඩි 6 අඟල් 3 ක් උස අප පුතුට ඉතාමත් අඩු ආදායම් පවුලකින් (පාපී කේන්ද්‍රය සහිත) ගේ දොර වැඩ මැනවින් දත්,​ යහපත් ගැහැණු ළමයෙකු දෙමව්පියෝ සොයති. දෑවැදි අනවශ්‍යයි. පාපී කේන්දය සමග විමසන්න. 0770543388 ,​ 0115722067
SG188769

බස්නාහිර පළාත හෝමාගම රැකියාවක නිරත විශ්‍රාමික විධායක දෙමාපියන් විසින් තම 1990 දෙසැම්බර් උපන් උස 5'10'' සාමුද්‍රික ඉංජිනේරු (වෙළඳ නෞකා සේවය) විදේශිත උපාධිධාරී,​ විදෙස් ගතවීමට අපේක්ෂාවෙන් සිටින එකම පුතු සඳහා සුදුසු කාරුණික පැහැපත් උගත් සිහින් සිරුරැති රූමත් ආගමට ලැදි දියණියක වැදගත් පවුලකින් සොයයි. සියලුම විස්තර කේන්ද්‍ර පිටපත සමග පළමු ලිපියෙන් එවන්න. 0112855693. k​o​a​j​a​y​a​s​i​n​g​h​e​@​g​m​a​i​l​.​c​o​m​
SG188838

බස්නාහිර බොදු ගොවි 1978 පෞද්ගලික ආයතනයක ඉහළ වැටුපැති දෙමහල් නිවසක් හිමි පුතුට සහකාරියක් සොයයි.
SG188718

බොදු ගොවි ඉසුරුමත් ස්ථාවර ව්‍යාපාරික දෙගුරුන් ඔවුන්ගේ 34 හැවිරිදි 5' 11'' උසැති NS/​TT,​ උගත් ස්ථාවර ව්‍යාපාරික කඩවසම්,​ පුතුට කොළඹ හෝ මහනුවර පාසලක ඉගෙනුම ලැබූ සුදුසු දියණියක බොදු ගොවි පවුලකින් සොයයි. ඊමේල් k​a​l​u​.​a​6​1​5​9​9​@​g​m​a​i​l​.​c​o​m​
SG188750

බොදු ගොවි විශ්‍රාමික රාජ්‍ය සේවකයන් වන දෙමාපියන් ඔවුන්ගේ අවිවාහක වයස 41,​ උස 5' 10" වන දුම්පානයෙන් හා සුරාපානයෙන් තොර කඩවසම් පී එච් ඩී (ඇ.එ.ජ.) බීඑස්සී,​ එම් එස් සී (ශ්‍රී ලංකාව) උපාධිධාරී වර්තමානයේ ඇමරිකා එක්සත් ජනපදයේ ප්‍රධාන පෙලේ බහුජාතික සමාගමක ජ්‍යෙෂ්ඨ පද්ධති ඉංජිනේරුවරයකු ලෙස සේවය කරන දෙරටේම ප්‍රමාණවත් වත්කම් හිමි පුතුහට අධ්‍යාපනික හා වෘත්තීමය සුදුසුකම්ලත් මනා ගති පැවතුම් ඇති දියණියක සොයයි. දරුවන් අපේක්ෂා නොකරණ දියණියක් නම් වඩාත් යෝග්‍යයි. කුලය නොසැලකේ. නුදුරේදී ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය. විද්යුත් තැපෑල - m​r​g​p​r​o​p​s​1​2​3​@​g​m​a​i​l​.​c​o​m​
SG188582

බොදු,​ සිංහල,​ වෘත්තීමය දෙමාපියන් ඔවුන්ගේ 1990-11 උපත ලද,​ උස 5'6" වන ප්‍රථම උපාධිය හා පී.එච්.ඩී. ඉංජිනේරු උපාධිය ඕස්ට්‍රේලියාවේදී සම්පූර්ණ කරන ලද ඇමරිකා එක්සත් ජනපදයේ බොස්ටන් නුවර ප්‍රසිද්ධ විශ්වවිද්‍යාලයක පර්යේෂණ විද්‍යාඥයකු ලෙස සේවය කරන පුතුහට වෘත්තීමය සුදුසුකම්ලත් ඇමරිකාවේ ජීවත්වන හෝ විශේෂයෙන් ඇමරිකා එක්සත් ජනපදයේ නැගෙනහිර වෙරළේ උසස් අධ්‍යාපන කටයුතුවල නියැලී සිටින දියණියක සොයයි. ඔහු ඕස්ට්‍රේලියානු පුරවැසියකු වේ. විස්තර විද්යුත් තැපෑල මගින් r​p​t​i​l​a​k​e​r​a​t​n​e​@​y​a​h​o​o​.​c​o​m​ 0112296188 වෙත එවන්න.
SG188611

මහනුවර දිස්ත්‍රික්කයේ උඩරට 5' බොදු ගොවි 1991/​12 මොරටුව වි. වි. IT උපාධිධාරී රජයේ අමාත්‍යාංශයක මාණ්ඩලික නිලධාරී දියණියට සමකුල රැකියාවැති පුතනුවකු විශ්‍රාමික දෙමාපියන් සොයයි. (081-2579247 ප.ව. 6 න් පසු) උඩරට /​ බොදු ගොවි පමණි.
SG188760

මිනුවන්ගොඩ බොදු ගොවි 91. 12 උස 5' 5'' ඩිප්ලෝමාධාරී තමාගේම සුළු ව්‍යාපාරයක් කරන පුතුට නිහතමානී දියණියක් දෙමාපියන් සොයයි. භේද නොසැලකේ. 0112284484 සවස 6 න් පසු අමතන්න.
SG187956

මොරටුව,​ 1991 උපන්,​ උස 5' 8",​ ලංකා සභා ආගමික,​ පෞද්ගලික ආයතනයක විධායක ශ්‍රේණියේ රැකියාවක නිරත පුතුට ගුණයහපත් දියණියක් පියා සොයයි. රැකියාවක නිරත වන දියණියක් නම් වඩා සුදුසු වේ. 0112652572.
SG187996

රත්නපුර බොදු දේව 1987 උපන් උස 5' 6" දේපලැති සාමාන්‍ය ව්‍යාපාරිකයකුට හැඩැති සිරුරැති දියණියක් සොයයි. රාහු 7 කේතු 1.
SG188721

වයස 40 මුල් භාගයේ පසුවන දික්කසාදවූ,​ උස 5'9" වන මනාලෙස ස්ථාපිත ශ්‍රී ලංකාවේ මෙන්ම කැනඩාවේ සමාගම් හිමිකරුවකු තලෙළු,​ රූමත් වයස 35 අඩු,​ කැනඩාවේ පදිංචියට අභිලාෂයක් දක්වන ඕනෑම තරාතිරමක සහකාරියක් සොයයි. විමසුම් විස්තර ඇතුලු සියලු විස්තර සමග විද්යුත් තැපෑල මගින් පමණක් 2022l​i​f​e​@​g​m​a​i​l​.​c​o​m​ වෙත එවන්න.
SG188606

1979 උපන් 6' උසැති ඕස්ට්‍රේලියාවේ පදිංචි නෙට්ව ර් ක් ඉංජිනියර් පුතුට ඕස්ට්‍රේලියාවේ පදිංචි අය (විශේෂයි) දියණියකට ආරාධනා. අවුරුදු 37 ට අඩු අය විමසන්න. 0112828920 m​a​n​.​g​a​m​a​@​y​a​h​o​o​.​c​o​m​
SG188742

1980 අම්බලන්ගොඩ පදිංචි නිවසක් හිමි එහි උපකාරක පංති සඳහා පහසුකම් ලබා දී ඇති විදුලි කාර් මික රැකියාවැති එකම පුතුට කුජ,​ ශනි,​ රාහු 5 කොටුවේ සිටින කේන්ද්‍රයක් හිමි දියණියක් දෙමාපියෝ සොයති. සම වයසේ වුවද කම් නැත.
SG188830

1982 අප්‍රේල් උපන් වයඹ උස 5' 5'' දුම්රිය දෙපාර්තමේන්තුවේ රැකියාවේ නියුතු පුතුට රජයේ රැකියාවක නියුතු සහකාරියක් විශ්‍රාමික මව සොයයි. (කුජ 7 විශේෂයි) 037-2239546
SG188513

1986 ඔක්තෝබර් මස උපන් 5' 3'' උසැති කොළඹ උසස් පාසලක අධ්‍යාපනය ලබා වෘත්තීය සුදුසුකම්ලත් නවසීලන්තයේ පුරවැසිකම හා ස්ථිර රැකියාවැති වැදගත් ගුණගරුක පවුලේ වැඩිමල් පුතුට ගුණ යහපත් කාරුණික දියණියක් දෙමව්පියෝ සොයති. (එකම සහෝදරිය විවාහ වී විදේශගතව ඇත) (නවසීලන්තයෙන් විශේෂයි) ටෙලි. 0112907609,​ p​r​o​p​n​z​8​6​@​g​m​a​i​l​.​c​o​m​
SG188822

1986 වයඹ උපන්,​ සුලු පෙනීමේ දුර්වලතාවයක් ඇති සහෝදරයාට සුදුසු සහකාරියක් සහෝදරිය සොයයි. ආදායම් ලබන ව්‍යාපාරික ස්ථානයක්,​ නිවසක් සතුයි. 011-2284436.
SG188219

1988 බොදු රජක පාදුක්කට නුදුරු වාණිජ අංශයෙන් උසස් පෙළ සමත් ජපන් ආයතනයක සේවය කරන ගේ දොර ඉඩම් හිමි 5' 9" උස කඩවසම් පුතුට සාමාන්‍ය පවුලක දියණියක් දෙමාපියන් සොයයි. කුජ දෝෂ,​ රාක්ෂ ගණ,​ කේන්ද්‍ර විශේෂයි.
SG187838

1992 කෝට්ටේ බොදු ගොවි 5'6" උස රැකියාව ඇති නිවසක් හිමි පෙනුමැති පුතුට සාමානය පවුලකින් දියණියක් මව සොයයි.
SG188039

1993 බස්නාහිර පළාත පළමු විවාහයෙන් නීතියෙන් වෙන්වූ පුතුට නිවසක් හිමි දික්කසාද දරුවන් ඇති /​ නැති සහකාරියක් මව සොයයි. දුර පළාත් වලින් විශේෂයි. පළමු ලිපියෙන්ම දුරකථන අංකය එවන්න.
SG188067

1996 ජනවාරි මස උපන් සිංහල බොදු ගොවි උගත්,​ දැනට එංගලන්තයේ රැකියාවේ නියුතු පුතුට,​ නිරෝගී උගත් දියණියක් දෙමාපියෝ සොයති.
SG188042

1996 බොදු විශ්ව ජපානයේ සිට පැමිණි පුතුට දියණියක් සොයයි. දැනට පියාගේ ව්‍යාපාරය කරගෙනයයි. නවීන පන්නයේ වාහනයක් තවද නිවසක් සහ දේපොළ ඇත. බාල සොහොයුරා අධ්‍යාපනය ලබයි.
SG188516

62 හැවිරිදි නිරෝගී උගත්,​ සුරාවෙන් තොර අයෙකු තනි වූ කුඩා නිවසක් හිමි අඩු ආදායම් ඇති හෝ පොහොසත් කාන්තාවක් සොයයි.
SG188172

Comments