මනාලයෝ | Page 2 | සිළුමිණ

මනාලයෝ

කොළඹ දිස්ත්‍රික්කයේ වැදගත් බොදු ගොවි දෙමාපියන් ඔවුන්ගේ වයස අවුරුදු 33,​ උස අඩි 6' වෘත්තියෙන් ඉංජිනේරුවරයකු වන දුම්පානයෙන් හා මත්පැණින් තොර කොළඹ ප්‍රධාන පෙළේ පාසලක අධ්‍යාපනය ලද BSc,​ MSc සහ MBA උපාධි දේශීය පෞද්ගලික විශ්වවිද්‍යාලයන්හිදී නිමා කළ වැඩිමහල් පුතුහට කරුණාවන්ත හදවතක් ඇති සෙනෙහෙබර දියණියක් සොයයි. ලංකාවේ ප්‍රධාන පෙළේ සමාගමක සේවය කිරීමෙන් පසු දැන් ඔහු ව්‍යාපාර කටයුතුවල නිරතවී සිටී. අප සොයනුයේ හොඳ පවුල් සම්බන්ධතාවයක් ඇති විවාහයෙන් පසු රැකියාවක නිර වීමට අදහස් නොකරන පුතුගේ ව්‍යාපාරයට සහාය වීමට කැමති දියණියකි. (p​r​o​p​2​0​2​2​p​r​o​p​o​s​a​l​@​g​m​a​i​l​.​c​o​m​) 
G188452

මීගමුව 1991 උස 5'8" බොදු කරාව ඉලෙක්ට්‍රීෂියන් ලෙස ඩුබායි සේවය කරන නව නිවසක් හිමි පුතුට සුදුසු දියණියක් මව සොයයි. මෙම දු.අ. 031 2234325 අමතන්න.
G188185

අත්තනගල්ල 1989-04 බොදු ගොවි 5' 6" කොම්පියුටර් ඩිප්ලෝමාධාරී පුද්ගලික ආයතනයක රැකියාවැති නිවසක් දේපළ හිමි ආගම දහමට ලැදි දුසිරිතෙන් තොර පුතුට ගුණයහපත් රැකියාවැති දියණියක් විශ්‍රාමික දෙමාපියෝ සොයති.
SG187487

අවුරුදු 53 කඩවසම් බොදු ගොවි දික්කසාද ව්‍යාපාරික/​ විශ්‍රාමික විදේශ සංචාරයන් සංවිධායක සොයුරාට සමකුළ නිරෝගී ප්‍රියමනාප පෙනුමැති සමවයසැති සහකාරියක් සොයමු. බාහිර කරදර නොමැති සංචාරයන්හි නියුතුවීමට නිදහස තිබිය යුතුයි. විස්තර අංක හඳහන් කොපිය අවශ්‍යයි. 
SG188330

ඕස්ට්‍රේලියානු පුරවැසි දෙමව්පියන්,​ බෞද්ධ,​ තම 1991 උපන්,​ 5'8" උස,​ Machine Operator වරයෙකු වශයෙන් ස්ථිර රැකියාවක නියුතු,​ ආගම දහමට ලැදි දුසිරිතෙන් තොර,​ වැඩිමල් පුතුට ඕස්ට්‍රේලියාවේ පදිංචියට කැමති යහපත් ගති ගුණවලින් යුතු,​ පියකරු පෙනුමැති දියණියක් සොයයි. වයස 28-31 අතර නම් මැනවි. s​a​m​i​t​h​e​k​1​@​g​m​a​i​l​.​c​o​m​ or whatsapp - +61401027734. 
SG188175

ඕස්ට්‍රේලියාවේ මුල්පෙළේ විශ්වවිද්‍යාලයක ගණකාධිකාරී උපාධිය සම්පූර්ණ කොට පශ්චාත් උපාධිය හදාරන අතර,​ රැකියාවක නියුතු බොදු ගොවි 5' 4" වයස 28 ක් වන කනිටු පුතුට උගත් ගුණගරුක දියණියක් මව සොයයි. එකම සොයුරා ඕස්ට්‍රේලියාවේ පදිංචි වෛද්‍යවරයෙකි. වෛද්‍ය,​ ඉංජිනේරු හෝ වෘත්තීය සුදුසුකම්ලත් දියණියක් විශේෂයි. ඊමේල් : s​m​m​a​d​d​u​m​a​g​e​@​g​m​a​i​l​.​c​o​m​
SG187845

කතෝලික 1974 උපන් 6' 3" උසැති ස්වාධීනව ජීවත්වන තාක්‍ෂණ සමාගමක අයිතිකරුට දෑවැදි අවශ්‍ය නැත. හඳහන් නැත. විමසන්න. 0115-249661. c​e​o​m​d​i​t​@​o​u​t​l​o​o​k​.​c​o​m​
SG188201

කළුතර 1991 බොදු දේව උස 5' 4'' අගනුවර හොටෙල් සුපර් වයිසර් වරයෙකි. කඩවසම් පවුලේ බාල පුතුට ගේ දොර හිමිය. රජයේ රැකියාවැති හෝ නැති පැහැපත් දියණියක් දෙමාපියෝ සොයති. (පාපී කේන්ද්‍ර නොවේ.) 0342298684
SG188466

කොළඹට නදුරු බොදු ගොවි වැදගත් පවුලක වයස 37,​ උස 5' 6" එංගලන්තයේ රැකියාවේ නියුතු දේපළ හිමි කඩවසම් පුතුට ගැළපෙන රූමත් චරිතවත් ගුණගරුක දියණියක් දෙමව්පියෝ සොයති.
SG188424

කොළඹ බොදු ගොවි දෙමාපියන් ඔවුන්ගේ කොළඹ 07 රාජකීය විද්‍යාලයේ අධ්‍යාපනය ලද 1995 උපත ලද උස 5'7" කඩවසම්,​ මනා ගති පැවතුම් හා චරිතවත්,​ අන්තර්ජාතික ව්‍යාපාර කළමනාකරණය පිළිබඳ ප්‍රථම උපාධිය,​ ඇමරිකා එක්සත් ජනපදයේ නෝර්වුඩ් විශ්ව විද්‍යාලයෙන් හා පේෂකර්ම ඉංජිනේරු උපාධිය,​ ශ්‍රී ලංකාවේ රාජ්‍ය විශ්වවිද්‍යාලයකින් ලද පුතුහට අධ්‍යාපනික හා වෘත්තීමය සුදුසුකම්ලත් රූමත් වයස 27 ට අඩු දියණියක සොයයි. ඔහු දැනට ලංකාවේ පිහිටි ප්‍රධාන පෙළේ චීන පේෂකර්ම සමාගමක සේවය කරයි. එමෙන්ම මාගේ පුතුට ඉතා හොඳින් සැලසුම් කළ නිවසක්,​ ඉඩකඩම් හා වාහනයක් හිමිය. මාගේ පියාණන් ආයෝජන මණ්ඩලය මගින් (BOI) අනුමත සමාගම් සමූහයක කළමනාකාර අධ්‍යක්ෂකවරයා ලෙස සේවය කරයි. විද්යුත් තැපෑල හරහා ඔබගේ විමසුම් අංකය හා විස්තර k​k​c​h​a​n​d​r​a​s​e​n​a​@​g​m​a​i​l​.​c​o​m​ වෙත එවන්න. විමසුම් අංකය (041-) 2220956
SG188462

කොළඹ සිංහල දෙමාපියන් විසින්,​ තම,​ වයස අවුරුදු 40,​ ඕස්ට්‍රේලියානු ද්විත්ව පුරවැසි,​ ගිණුම්කරණ උපාධිධාරී,​ උසස් රැකියාවැති පුතු සඳහා සුදුසු,​ උගත් සහකාරියක සොයයි. පියා වෘත්තිකයකු වන අතර,​ එකම සොහොයුරිය MBBS වෛද්‍යවරියකි. ඔහුට කොළඹ පිහිටි දේපළ උරුමය. කුලය හා ආගම නොසැලකේ. කරුණාකර විස්තර යොමු කරන්න. t​q​f​e​r​n​a​n​d​o​@​y​a​h​o​o​.​c​o​m​,​ 0115882557 හෝ 0763045344
SG188348

ගම්පහ බොදු ගොවි වැදගත් දෙමාපියන් ඔවුන්ගේ 1993/​10 උපත ලද උස 5' 6'' සැලසුම් ඉංජිනේරුවරයකු ලෙස රජයේ ආයතනයක ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියා නුවර සේවය කරන කඩවසම් පුතුහට අධ්‍යාපනික හා වෘත්තීමය සුදුසුකම්ලත් රූමත් කරුණාවන්ත හදවතක් ඇති දියණියක් සොයයි. කුජ 1,​ 2,​ 4,​ 7,​8,​12 වඩාත් යෝග්‍යයි. පවුලේ විස්තර හා විමසුම් අංක සමග පිළිතුරු. d​a​y​a​p​r​i​n​c​e​6​8​@​g​m​a​i​l​.​c​o​m​ වෙත එවන්න.
SG188395

ගම්පහ බොදු ගොවි 1974 උපන්,​ උස 5' 4" මොරටු සරසවියේ (BSC,​ MSC) උපාධි ලැබූ පෞද්ගලික ආයතනයක පරිගණක ඉංජිනේරුවරයෙකු ලෙස රැකියාව කරන එකම පුතුට සුදුසු මනාලියක් විශ්‍රාමික ගුරු මව සොයයි. (ගුරු,​ ඉංජිනේරු,​ බැංකු,​ වෙනත්) 
SG188320

ගම්පහ බොදු ගොවි 45 වන මා නීතියෙන් වෙන්වී ඇත. දරුවන් 2 ක් සිටී රැකියාව මේසන් වැඩ විවාහයට දුප්පත් සහකාරියක් සොයමි. 0335711909
SG187483

ගම්පහ 1988-10 බොදු ගොවි 5' 6" පුද්ගලික ආයතනයක රැකියාවැති පුතුට ගුණයහපත් දියණියක් සොයයි. 0332216244.
SG187485

දකුණේ බොදු ගොවි 1994/​10 උපන් උස 5' 5'' අධ්‍යාපන ක්ෂේත්‍රයේ රජයේ රැකියාවැති හා තවත් අමතර ආදායම් ඇති සුරා සූදුවෙන් තොර උපාධිධාරී වැඩිමහල් පුතුට සුදුසු සහකාරියක් (ගොවි/​ කරාව) ගුරු දෙමව්පියෝ සොයති. පදිංචියට නිවසක් හිමිය.
SG188425

දිවුලපිටිය ගම්පහ අවු. 50,​ උස 5' 6" ව්‍යාපාරික මා සොයනුයේ අවංක ආදරය හඳුනන වැන්දඹු දික්කසාද වරදට සමාව දියහැකි තනි තීරණ ගැනීමේ හැකියාව ඇති කෙනෙකි.
SG187460

පානදුර බොදු විශ්ව 5' 6",​ 30 වියැති තොරතුරු තාක්‍ෂණ අංශයේ උපාධිධාරී විධායක ශ්‍රේණියේ උසස් වැටුපක් ලබන පුතුට වැදගත් පවුලකින් උගත් සහකාරියක් දෙමව්පියෝ සොයති. දු.ක. අංකයක් කේන්ද්‍ර කොපියත් එවන්න. 038-2295339.
SG187470

පොත් කතුවර හා කවියකු (1958 උපන්,​ මින් පෙර විවාපත් නොවූ,​ හා පොත් කිහිපයක කර්තෘ),​ දෙදෙනෙකුට පමණක් සෑහෙන ප්‍රමාණවත් එහෙත් ආරක්ෂිත ආදායමක් ලබන,​ මුහුදට ආසන්නව නිදන කාමර 02 ක් සහිත කුඩා පොල් සහිත ගෙවත්තක පිහිටි කුඩා නිවසක ජීවත්වන,​ මා සොයනුයේ ලස්සන දේට ආදරය කරන,​ නිවසේ කටයුතු සිදුකරමින් සැමියාගේ පොත් ලිවීමේ කාර්යයට අතහිත දෙන කාරුණික බිරියකි. ඕනෑම වයසක හා පසුබිමක අයකු සලකා බැලේ.
SG188493

බත්තරමුල්ල පදිංචි විශ්වකුල අවුරුදු 29 වියැති කඩවසම් පෙනුම ඇති නිවසක් හිමි ජපානයේ ස්ථිර රැකියාවක් කරන පවුලේ බාලම පුතුට පියකරු යුවතියක් දෙමව්පියෝ සොයති.
SG188494

බත්තරමුල්ල පදිංචි විශ්වකුල අවුරුදු 29 වියැති කඩවසම් පෙනුම ඇති නිවසක් හිමි ජපානයේ ස්ථිර රැකියාවක් කරන පවුලේ බාලම පුතුට පියකරු යුවතියක් දෙමව්පියෝ සොයති.
SG188111

බොදු කරාව 53,​ 5' 5" නිවසක් සුළු ව්‍යාපාරයක් හිමි අවිවාහක මා ගුණවත් කාරුණික වයස 41 - 45 අතර කාන්තාවක් සොයමි. හඳහන් නොසොයමි.
SG187597

බොදු ගොවි බ.ප. 1988,​ 5' 6" NS/​TT,​ BSc Eng. MBA සුදුසුකම් ලත් පිළිගත් පෞද්ගලික සමාගමක නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී වරයකු වන අත්සනට පමණක් සීමාවූ විවාහයෙන් මසක් ඇතුළත පැමිණිලිකරු වී වෙන්වුනු කඩවසම් එකම පුතුට සිත්ගන්නා සුළු බොදු /​ ගොවි අවිවාහක හෝ සම තත්ත්වයේ,​ (ගුරුවරියක,​ කථිකාචාරිනියක හෝ සමාන වෘත්තිකයකු මැනවි) දියණියක විශ්‍රාමික දෙමාපියෝ සොයති. පවුලේ විස්තර,​ ඇමතුම් අංක හා හඳහන සමග පිළිතුරු එවන්න. email: b​l​i​g​h​t​k​2​0​2​2​@​g​m​a​i​l​.​c​o​m
​SG188102

මනා ලෙස ස්ථාපිත ස්ථාවර 45 හැවිරිදි මහතකුට සහකාරියක් සොයයි. වයස,​ කුලය නොසැළකේ. දික්කසාද,​ වැන්දඹු අයද සළකා බැලේ. 011-7902856,​ a​r​j​u​n​a​l​l​k​@​y​a​h​o​o​.​c​o​m​
SG188240

මිනුවන්ගොඩ බොදු ගොවි 91. 12 උස 5' 5'' ඩිප්ලෝමාධාරී තමාගේම සුළු ව්‍යාපාරයක් කරන පුතුට නිහතමානී දියණියක් දෙමාපියන් සොයයි. භේද නොසැලකේ. 0112284484 සවස 6 න් පසු අමතන්න.
SG187955

මොරටුව 1987 සිංහල බෞද්ධ 5' 5" උස අපගේ එකම පුතුට පැහැපත්ය. කකුලක ආබාධයක් ඇත. සුරාවෙන් තොර ආදායමක් නිවසක් ත්‍රිවිලයක් හිමි අවිවාහකයි. සාමාන්‍ය පවුලකි. අවංක ගුණයහපත් දියණියක් දෙමාපියන් සොයයි. සාමාන්‍ය රැකියාවක් කරන දායාදය අනවශ්‍යයි. භේද නොසැලකේ. 0112625206.
SG187475

මොරටුව 1996,​ 5'7" ක්‍රිස්තියානි කඩවසම් පුතුට (Sales Manager) නිවසක් හිමියි. සුරූපි සාමාන්‍ය පවුලක ගුණවත් දියණියක් සොයයි.
SG187640

මොරටුව,​ 1991 උපන්,​ උස 5' 8",​ ලංකා සභා ආගමික,​ පෞද්ගලික ආයතනයක විධායක ශ්‍රේණියේ රැකියාවක නිරත පුතුට ගුණයහපත් දියණියක් පියා සොයයි. රැකියාවක නිරත වන දියණියක් නම් වඩා සුදුසු වේ. 0112652572.
SG187995

රාගම පදිංචි කතෝලික 1999 උපන් 5' 7' උසැති දෙමාපියන් සමග ඉතාලියේ වාසය කරන රැකියාවක නියුතු කඩවසම් පෙනුමැති බාල පුතුට කතෝලික පවුලකින් (බෞද්ධ වුවද සැලකේ) රැකියාවක් කරන හෝ නොකරන උගත් රූමත් දියණියක් දෙමාපියන් සොයයි. දුරකථන ඇමතුම් අඟහරුවාදා,​ බ්‍රහස්පතින්දා,​ සෙනසුරාදා,​ ඉරිදා දිනවල පමණි. දු.ක. 00393286044963 (Whats app) ඊමේල් - v​i​s​h​w​a​s​a​n​j​a​y​a​@​g​m​a​i​l​.​c​o​m​
SG188470

විදේශයේ පදිංචි 1994-12-15 උපන් 5' 6" උස ඉහළ රැකියාවක් කරන පවුලේ එකම පුතාට විදේශගතවීමට කැමති උගත් රූමත් දියණියක් දෙමාපියෝ සොයති. කේන්ද්‍රය සමග විස්තර දන්වන්න.
SG188192

ළඟම ඥාතියකු වන මා මගේ ඥාති සොයුරාට සොයනුයේ කාරුණික හදවතැති,​ සහාය ශීලී වයස අවුරුදු 42-50 අතර රූමත් ජීවන සහකාරියකි. ඥාති සොයුරා බොදු ගොවි සිංහල කොළඹ - 5 හැදුණු වැඩුණු 51 හැවිරිදි අඩි 6 කට කිට්ටු උසින් යුත් මනා පෙනුමැති ඉංග්‍රීසි කථාවෙහි චතුර,​ ඕස්ට්‍රේලියාවේ වසර 20 කට වැඩි කාලයක් පදිංචිව සිටි,​ ශ්‍රී ලංකා - ඕස්ට්‍රේලියා ද්විත්ව පුරවැසිකම් හිමි අයෙකි. ස්වභාවයෙන්ම ඉතා කාරුණික ත්‍යාගශීලී සහ විවෘත මනසක් ඇති පුද්ගලයෙකි. ඔහු සොයනුයේ සමාන ගති පැවතුම් බෙදා හදාගෙන කැපවූ සබඳතාවයකට සූදානම් සහකාරියකි. තමාම ලියන්නේ නම් මැනවි. අවිවාහක,​ දික්කසාද සහ වැන්දඹු අයද පිළිගැනේ. කරුණාකර පිළිතුරු ඊමේල් කරන්න. p​e​i​r​i​s​3​8​@​g​m​a​i​l​.​c​o​m​
SG188145

1985 දෙසැම්බර් මස උපන් විධායක ශ්‍රේණියේ රැකියාවක් කරන පවුලේ බාල පුතුට සුදුසු සහකාරියක් දෙමාපියෝ සොයති. දු.ක. 0765318405,​ 0112530705.
SG188189

1986 වයඹ උපන්,​ සුලු පෙනීමේ දුර්වලතාවයක් ඇති සහෝදරයාට සුදුසු සහකාරියක් සහෝදරිය සොයයි. ආදායම් ලබන ව්‍යාපාරික ස්ථානයක්,​ නිවසක් සතුයි. 011-2284436.
SG188218

1988 බොදු රජක පාදුක්කට නුදුරු වාණිජ අංශයෙන් උසස් පෙළ සමත් ජපන් ආයතනයක සේවය කරන ගේ දොර ඉඩම් හිමි 5' 9" උස කඩවසම් පුතුට සාමාන්‍ය පවුලක දියණියක් දෙමාපියන් සොයයි. කුජ දෝෂ,​ රාක්ෂ ගණ,​ කේන්ද්‍ර විශේෂයි.
SG187837

1992 කෝට්ටේ බොදු ගොවි 5'6" උස රැකියාව ඇති නිවසක් හිමි පෙනුමැති පුතුට සාමානය පවුලකින් දියණියක් මව සොයයි.
SG188038

1993 බස්නාහිර පළාත පළමු විවාහයෙන් නීතියෙන් වෙන්වූ පුතුට නිවසක් හිමි දික්කසාද දරුවන් ඇති /​ නැති සහකාරියක් මව සොයයි. දුර පළාත් වලින් විශේෂයි. පළමු ලිපියෙන්ම දුරකථන අංකය එවන්න.
SG188066

1995 රත්නපුර බොදු ගොවි ව්‍යාපාරික,​ වැවිලිකරු නිවාස දේපළ හිමි සුරා සූදුවෙන් තොර වැදගත් පෙනුම ඇති එකම පුතුට මධ්‍යස්ථ පවුලකින් ගුණයහපත් දියණියක් දෙමාපියෝ සොයති. 0452285252.
SG188193

1996 ජනවාරි මස උපන් සිංහල බොදු ගොවි උගත්,​ දැනට එංගලන්තයේ රැකියාවේ නියුතු පුතුට,​ නිරෝගී උගත් දියණියක් දෙමාපියෝ සොයති.
SG188041

62 හැවිරිදි නිරෝගී උගත්,​ සුරාවෙන් තොර අයෙකු තනි වූ කුඩා නිවසක් හිමි අඩු ආදායම් ඇති හෝ පොහොසත් කාන්තාවක් සොයයි.
SG188171

89/​09 බොදු ගොවි 5' 4" උසැති නිවසක් සහ ගරාජයක් හිමි පෞද්ගලික අංශයේ රැකියාවක නියුතු දුසිරිතෙන් තොර පුතුට සාමාන්‍ය පවුලකින් චරිතවත් දියණියක් සොයයි.
SG187481

Comments