
අගනුවර ආසන්න බොදු දුරාව / ගොවි 1992 ඔක්. 5'4" රජයේ වෛද්‍ය (MBBS) දියණියට, සම උගත් පුතෙකු රජයේ මාණ්ඩලික ශ්‍රේණියේ විශ්‍රාමික දෙමව්පියෝ සොයති. gajadeera13@hotmail.com
SB182165
අගනුවර ආසන්න බොදු රජක (නාමික) 5' 4", 1987 ජනවාරි පරිගණක විද්‍යා (විශේෂ) MBA MSC උපාධි හිමි දේපල සතු රාජ්‍ය බැංකුවක විධායක ශ්‍රේණියේ රැකියාව සිදුකරන පවුලේ බාල දියණියට සුදුසු සහකරුවෙකු මව සොයයි. (විදේශගත හෝ විදේශගත වීමට කැමති අය කෙරෙහි ද සලකා බැලේ) නිර්භේදයි.
SB182239
අග/ බො/ ගො වැදගත්ඉ පවුලක විද්‍යාවේදී විද්‍යාපති හා පශ්චාත් අධ්‍යාපන ඩිප්ලෝමාලාභී ගුරුවරියකි. අවු. 44, පැහැපත් ඉතාමත් ගුණගරුක අමතර ආදායම් හා නිවසක් ඇතුළු වෙනත් දේපළ හිමි දියණියට උගත් වැදගත් අවිවාහක රැකියාවැති චරිතවත් පුතෙකු සොයති. madavie@gmail.comSB181822
උස 5'4", වයස 37 වන පැහැපත්, නිවසක් හිමි පවුලේ එකම දියණියට උගත් රැකියාවක නියුතු මනමාලයෙකු (ක්‍රිස්තියානි නම් වඩාත් සුදුසුය) දෙමව්පියෝ සොයති.
SB182147
කුලියාපිටිය බොදු බත්ගම් කුල අවු. 27 උස 5'3" තමාගේම බේකරි ව්‍යාපාරයක් හා නිවසක් හිමි වැඩිමහල් දියණියට නැවතීමට සුදුසු සහකරුවකු දෙමව්පියෝ සොයති. භේද නොසැලකේ. දු.අ. 037-2056238.
SB181855
කොළඹ පදිංචි, 1992 උපන්, උස 5'2", පැහැපත් කොළඹ 07 සිරිමාවෝ බණ්ඩාරනායක හා ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමය යන විදුහල්වල ඉගෙනුම ලත්, යුරෝපීය වෛද්‍ය උපාධියක් හිමි, ERPM අවසන් ප්‍රතිඵල අපේක්ෂාවෙන් සිටින, වටිනා නිවසක් හා දේපළ උරුම, දියණිය සඳහා සුදුසු වෘත්තීය සුදුසුකම්ලත් (සුදුසුකම්ලත් වෛද්‍යවරයකු හෝ පුද්ගලික ආයතනයක අධ්යක්ෂවරයකු) සහකරුවකු සොයයි. කුජ 7 පිහිටි කේන්ද්‍රයකි. කරුණාකර, සහකරුගේ කේන්ද්‍රය හා පවුලේ විස්තර සමග පිළිතුරු එවන්න. වැඩිමල් සොහොයුරා ප්‍රංශයේ පදිංචි අතර, පියා BOI අපනයන සමාගමක හිමිකරුවෙකි. proposalfort22@gmail.com
SB182053
ගම්පහ දිස්ත්‍රික්කයේ කතෝලික 25 වියැති කොළඹ ප්‍රධාන පෙළේ කන්‍යාරාමයක අධ්‍යාපනය ලබා පෞද්ගලික විශ්වවිද්‍යාලයක දෙවන වසරේ ඉගෙනුම ලබන අතර, විධායක ශ්‍රේණියේ රැකියාවක නියුතු දියණියට උගත් උසස් රැකියාවක නියුතු හෝ ව්‍යාපාරික (පිටරට සේවයේ නියුතු) ගුණ යහපත් පුතෙකු දෙමාපියන් සොයයි. අත්සනට පමණක් සීමා වූ විවාහයක් නීතියෙන් අවලංගු කර ඇත. වටිනා දේපළ සහිතයි. 0112240393 බෞද්ධ අයද අමතන්න.
SB182323
ගම්පහ දිස්ත්‍රික්කයේ ජාඇල අවු. 40 උස 5' 3'' නීතියෙන් වෙන් වුණු උගත් වැදගත් ගුණවත් රුවැති දියණියට සහකරුවෙකු මව සොයයි.
SB182320
ගම්පහ දිස්ත්‍රික්කයේ බොදු සලාගම 1997 උපන් 5' 3'' උසැති ජ' පුර විශ්වවිද්‍යාලයේ උපාධියලත් දියණියට රජයේ / පෞද්ගලික සේවයේ නියුතු සහකරුවෙක් විශ්‍රාමික ගුරු මව හා රාජ්‍ය සේවයේ නියුතු පියා සොයයි. දියණිය දැනට පෞද්ගලික ආයතනයක සේවය කරයි.
SB181725
ගම්පහ බොදු ගොවි දෙමාපියන් විශ්‍රාමිකයි.දියණියන් දෙදෙනෙක් සිටින පවුලක දෙවන දියණිය. අ.පො.ස (උ/පෙළ) විද්‍යා, අත්සනට පමණක් සීමාවූ යෝජිත විවාහයකින් පැමිණිලිකාරිය වී ඒකපාක්ෂික නඩු විභාගයකින් වෙන්වී ඇත.චාරිත්‍රානුකූල විවාහයක් සිදු වූයේ නැත. මෙවැනිම තත්වයේ හෝ අවිවාහක පුතනුවකු කොළඹ, ගම්පහ දිස්ත්‍රික්කවලින් සොයයි. 1993.08.05, සුදු පැහැපත් දායාද සහිතයි.
SB181813
ගම්පහ බොදු ගොවි 77 දෙසැ. උපන් උස 5' 3'' උපාධිධාරී රජයේ සංවර්ධන නිලධාරිනි පැහැපත් දායාදැති දියණියට සුදුසු සහකරුවෙකු මව සොයයි.
SB182330
ගාල්ලට නුදුරු බොදු ගොවි 1987-01-05 උස අඩි 5' 6" යි. උසස් අධ්‍යාපනයක් ලබා ඇති පුද්ගලික ආයතනයක ලිපිකාරිණියක් ලෙස සේවය කරන දියණියට ගේ දොර හිමි ස්ථිර රැකියාවක් හෝ හොඳ වෙළඳ ව්‍යාපාරයක් හිමි පුතකු දෙමව්පියෝ සොයති. (දෑවැදි සහිතයි.)
SB181569
ගාල්ල බොදු ගොවි 1994 ජුනි උස 5' 2'' ප්‍රසන්න පෙනුමැති IT ව්‍යාපෘති කළමනාකාරිනීයක (Projet Maneger) ලෙස ප්‍රසිද්ධ පුද්ගලික ආයතනයක කොළඹ රැකියාවැති දියණියට එම අංශයේම හෝ විධායක ශ්‍රේණියේ රැකියාවැති ගුණගරුක පුතකු මව සොයයි. කුජ දෝෂ රහිත හඳහන් ඇති අය පමණක් ලියන්න. 0719700635, 0912224447
SB181710
ගොවි, උස 5'5" දික්කසාද කාන්තාවක් අවු. 50-60 මහත්මයෙක් විවාහයට සොයයි. දුරකථනය 0112916155.
SB181858
බස්නාහිර බොදු ගොවි වයස 30 උස 4' 8'' දියණියට ස්ථිර රැකියාවක නියුතු සාමාන්‍ය පවුලකින් පුතෙකු සොයයි.
SB181948
බස්නාහිර බොදු ගොවි 1976 උස 5'4" ශාස්ත්‍රවේදී දක්වා උගත් මනා පෙනුමැති රැකියා නැති සොයුරියට රැකියාව ඇති ගුණවත් මහත්මයෙක් සොහොයුරා සොයයි. මිථුන ලග්න 2 ශනි (7, 12, 1) ඇති කේන්ද්‍ර පමණක් කේන්ද්‍ර පිටපත සමග විමසන්න.
SB181680
බොදු ගොවි ගම්පහ දිස්ත්‍රික්කයේ 1995 උපන්, උස 5' 7'' කොළඹ ප්‍රධාන පෞද්ගලික පාසලක උගත්, දැනට මැද පෙරදිග ජාතික ගුවන් සේවයක සේවය කරන කොළඹ, ප්‍රසිද්ධ එක්සත් රාජධානියට අනුබද්ධිත පෞද්ගලික විශ්වවිද්‍යාලයකින් පළමුවන පංතිය උපාධිලත් මාස්ටර්ස් උපාධියක් සඳහා අධ්‍යයනයේ යෙදෙන දියණිය සඳහා සුදුසු සහකරුවකු සොයයි. පියාද විදේශයක සේවය කරයි. ප්‍රසන්න පෙනුමින් යුත් ඇයට සෑහෙන වත්කම් හිමිය. කරුණාකර පවුලේ විස්තර හා කේන්ද්‍රය සමග පිළිතුරු එවන්න. විදේශයන්ගෙන් ලැබෙන යෝජනාද සලකා බැලේ. tangopapa380@gmail.com
SB182224
බොදු ගොවි 1993 ජනවාරි 5' 2'' පැහැපත් කෘෂි විද්‍යා උපාධිධාරිනී රාජ්‍ය සේවය උසස් පෙළ විද්‍යා අංශය, කොළඹ කන්‍යාරාමයකට උගත් දියණියට උගත් වැදගත් විදේශගත වීමට බලාපොරොත්තු සහකරුවකු සොයයි. කුජ දෝෂ සහිතයි.
SB181934
බොදු ගොවි 58 5'3" මවත් සමග සිටින දියණියට නැවතිය හැකි සහකරුවකු මව සොයයි. දරුවකු සිටින රියදුරෙකු වුවද කම්නැත.
SB182246
බොදු ගොවි 5' අවු. 30 රජයේ රැකියාවැති, රූමත් උපාධි අපේක්ෂිකා දියණියට සහකරුවකු සොයයි. 034-2265087 (ශනි මංගල)
SB181875
බොදු ගොවි 5' අවු. 40 රජයේ රැකියාවැති රූමත් උපාධි අපේක්ෂිකා දියණියට සහකරුවකු සොයයි. 034-2265087 (ශනි මංගල)
SB182241
බොදු, ගොවි, විශ්‍රාමික දෙමාපියන් විසින්, තම 1986 අගෝස්තු උපන්, උස 5', රූමත්, විදේශයක ඉගෙනුම ලබමින් ජීවත් වූ, MBA උපාධිධාරී, කොළඹ ඉතා ප්‍රසිද්ධ සමාගමක සේවය කරන, තරුණ පෙනුමැති දියණිය සඳහා, කඩවසම්, උගත් හා මනා ගතිගුණ ඇති, වයස 33-42 අතර පුතකු සොයයි. පවුලේ වත්කම් ඇයට උරුමවේ. මුහුණු පොතේ නාමය (අනිවාර්යයි), කේන්ද්‍රය හා පවුලේ විස්තර සමග පිළිතුරු එවන්න. new2021now@gmail.com
SB182009
බො/සලාගම 1990 අප්‍රේල් සුරූපී උපාධි - පශ්චාත් උපාධි විද්‍යාපති කේතු 07 සංවර්ධන නිලධාරිනිටත් 1991 අගෝස්තු සුරූපී පරිගණක ඩිප්ලෝමාධාරී ජාත්‍යන්තර ආයතනයක සම්බන්ධීකරණ නිලධාරිනිටත් රැකියාවැති දැකුම්කළු දුසිරිතෙන් තොර බෑණාවරුන් ගුරු පියා සොයයි.
SB182269
මහනුවර පදිංචි, බොදු බෝධිවංශ මනා ලෙස ස්ථාපිත පවුලක 1995 උපන්, උස 5' 6'' රූමත්, සිහින් සිරුරැති රජයේ විශ්වවිද්‍යාලයකින් BSc (ගෞරව) විද්‍යා උපාධිලත් තම දියණිය සඳහා, උගත්, මනා ගතිගුණ ඇති, දුමින් හා මතින් තොර ව්‍යාපාරික හෝ විධායක තලයේ සහකරුවකු සොයයි. proposal1995ky@gmail.com
SB182292
මාතර බොදු ගොවි සාමාන්‍ය පවුලක 1978 අප්‍රේල් උපන් උස 5' පමණ උපාධිධාරී රජයේ රැකියාවැති අවිවාහක වැඩිමල් දියණියට සසමකුල උගත් දුසිරිතෙන් තොර සුදුසු සහකරුවකු දෙමාපියන් සොයයි. කුජ 1 දකුණ විශේෂයි.
SB181719
වයස 56 ගොවිගම මා සොයනුයේ ගුණ යහපත් අවංක මහත්මයෙක් දහමටත් ලැදිවනම් ඉතා අගේකොට සලකමි.
SB182315
0117-932155 රාගම බොදු ගොවි මහත්මයකුට සහකාරියක් සොයයි. තමන්ම කතා කරන්න. 1972.
SB181891
1990/11 අගනුවර බොදු ගොවි 5'2" උපාධිධාරී ප්‍රධාන තාක්ෂණික සමාගමක රැකියාවැති දියණියට සමකුල ස්ථිර රැකියාවැති දුසිරිතෙන් තොර ගුණ යහපත් පුතෙක් දෙමව්පියෝ සොයති.
SB182064
1992 පෙබරවාරි අගනුවරාසන්න බොදු ගොවි උස 5' උසස් පෙළ සමත් දැනට උසස් අධ්‍යාපනයේ නිරත දියණියට උස 5' 8" වඩා නොඅඩු අවු. 35 අඩු සමාන අධ්‍යාපන සුදුසුකම් සහිත ස්ථිර රැකියාවක නියුතු පුතෙකු දෙමාපියන් සොයයි. wasanasumu@gmail.com
SB182245
1994 ඔක්තෝම්බර්, ගම්පහ බොදු ගොවි ඩිප්ලෝමාධාරී රජයේ පාසැල් ගුරු දියණියට රජයේ හෝ බැංකු ස්ථිර සේවයේ නියුතු සහකරුවෙකු දෙමාපියෝ සොයති. කේන්ද්‍ර පිටපත සමග බස්නාහිර පළාත පමණක් ලියන්න.
SB182119
1994 ජුනි මස උපත ලද 5' 1'' ක් උසැති පෙනුමැති කාරුණික හොඳින් වැඩුණු දියණියක් (පවුලේ එකම දරුවා) වෙනුවෙන් කොළඹ නගරයට ආසන්නව ජීවත් වන සිංහල බෞද්ධ දෙමාපියන් විසින් අධ්‍යාපනික සහ වෘත්තීය සුදුසුකම් සහිත ගුණයහපත් අවිවාහක පුතෙකු සොයයි. ඇය කොළඹ ප්රමුඛ පෙළේ බහු ජාතික බැංකුවක සේවය කරයි. email:rkay22013@gmail.com
SB182311
51 සුදු 5'.8" තරුණ පෙනුමැති සුරාව නැති සාමාන්‍ය මංගල ඇඳුම් ව්‍යාපාරිකයෙකි. එයට අත දිය හැකි මැසීමට දක්ෂ බාහිර බැඳීම් නැති ඉතිරි කාලය සතුටින් සිටීමට 46 ට අඩු රූමත් කෙට්ටු කාන්තාවකට විවාහයකට ආරාධනා. වෙනත් 0815684788.
SB182116