
ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් හි වෙසෙන, ද්විත්ව පුරවැසිභාවය සහිත සිංහල, බෞද්ධ දෙමව්පියෝ සිය 31 වියැති 5' 4" උසැති මෙල්බර්න්හි MBBS (GP) වෛද්‍යවරියක වශයෙන් සේවයේ නියුතු, දියණියට ඕස්ට්‍රේලියාවේම වෙසෙන වැදගත් පවුලකින් විශිෂ්ට චරිතයකින් යුත් මනා ගති පැවතුම් ඇති වයස අවුරුදු 33 ට අඩු පුතනුවෙකු විවාහය සඳහා සොයති. ඇය සිය ප්‍රාථමික, ද්විතීය හා තෘතීය අධ්‍යාපන කටයුතු ඕස්ට්‍රේලියාවේදී සම්පූර්ණ කර ඇති අතර ද්විත්ව පුරවැසිලාභිනි ඇයගේ සොහොයුරා සහ සොයුරිය ඉංජිනේරු වෘත්තිකයින් වන අතර ඕස්ට්‍රේලියාවේ ඉහළ පෙළේ වෘත්තියවේදියෙකු හා වෛද්‍යවරියක හා විවාහ වී ඇත. තවද ඇය ශ්‍රී ලාංකීය, බොදුනු වටිනාකම් සහිතව හැදී වැඩී ඇති අතර, කාරුණික හා ප්‍රසන්න ගති පැවතුම් වලින් හෙබිය. ඔබගේ සියළු විස්තර හා කේන්ද්‍ර පිටපත හා මෑතදී ගත් ඡායාරූප කිහිපයක් සමග පිළිතුරු එවන්න. jhewa7429@gmail.com
B181076
කොළඹ - ඉහළ සහසබඳතා ඇති විධායක වෘත්තීය දෙමාපියන් විසින්, තම වයස අවුරුදු 26, 5' 3'' රූමත් සිහින් සිරුරැති පැහැපත් සිංහල බොදු සිරිත් විරිත් මත හැදී වැඩුණු කොළඹ හා ඇමෙරිකාවේ පුද්ගලික බෞද්ධ පාසල්වල ඉගෙනුමලත් දැනට දන්තවේදී විශේෂඥතාවයේ උසස් අධ්‍යාපනය හදාරන වෘත්තීය සුදුසුකම්ලත් දන්ත ශල්‍ය වෛද්‍ය දියණිය සඳහා, ඉහළ වැදගත් පවුලක අධ්‍යාපනික සුදුසුකම්ලත් දුමින් තොර මනා ගතිගුණ ඇති වයස 29 ට අඩු, විවාහය දක්වා දිවෙන, අනාගත සහකරු ලෙස හඳුන්වා දීමට අපේක්ෂිත පුතකු සොයයි. වෛද්‍ය විද්‍යා හෝ ඉංජිනේරු ක්ෂේත්‍රයේ විදේශයන්හි සේවය කළ හෝ ඇමරිකා එක්සත් ජනපදයේ පදිංචි අය විශේෂයි. පවුල් විස්තර හා කේන්ද්‍රය සමග පිළිතුරු එවන්න. ඊමේල් : advertiser6070@gmail.com
B181618
බොදු ගොවි දෙමාපියන් 1982 උපන් තම උගත් දියණිය සඳහා උගත් සහකරුවෙකු සොයති. ශ්‍රී ලංකාවේ සහ බ්‍රිතාන්‍ය අධ්‍යාපනය ලබා ඇත. විද්යුත් තැපෑල lankaprops70@gmail.com
B181816