රැකී රක්‍ෂා | Page 5 | සිළුමිණ

රැකී රක්‍ෂා

රැකිරක්ෂා සේවා

රෝයල් ඩොමෙස්ටික් (වී අයි පී) සේවාවන් කොළඹදී අප සතුව සැපයීම සඳහා හොඳ ක්‍රියාශීලී ඉංග්‍රීසි කථාකරණ,​ විදේශයන්හි දී පළපුරුද්ද සහිත (දෙමල /​ සිංහළ) ගෘහ සේවිකාවන්,​ රියදුරන්,​ කෝකිවරු ( ස්ත්‍රී /​ පුරුෂ) දෛනික වැඩකරුවන් (8 - 5) රූම් බෝයිස්,​ හවුස් බෝයිස් අප සතුව ඇත. වසරක වොරන්ටිය මාරු කිරීම්,​ සාධාරණ අයකිරීම්. අමතන්න. 071-0444416,​ 0779816876,​ 011-4283779.
143643

ABC දේශීය රැකියා ආයතනය දස වසරක පළපුරුද්දක් ඇති විශ්වාසවන්ත ලෙස සියලුම වගකීම් සහිතව රජයේ ලියාපදිංචි වී සිටින අප ආයතනය මගින් ගෘහ සේවිකාවන්,​ රියදුරන්,​ Nanee,​ Cooks (Male /​ Female) Security,​ Daily /​ Oners (8 -5) House Boy Officeboy,​ Hotel Cooks සහ ඔබට අවශ්‍ය කරන සියලුම සේවක සේවිකාවන් සඳහා විශ්වාසවන්ත ලෙස ලබා ගැනීමට (1 Year Warranty 3 Replacement) අමතන්න. Mr. Ranjan 0112982424,​ 0777171915,​ 0719744724. Negombo Road,​ Wattala.
143631

වෘත්තීය හා උපදේශක සේවා

නිවාස සැලසුම් ඇඳීම ඇස්තමේන්තු කිරීම ආදිය සඳහා විමසන්න. 075-2417847.
143033

ඇබෑර්තු ලිපිකරු / ලේකම්වරු

අභ්‍යාසලාභි කළමණාකර සහායිකා සඳහා පුරප්පාඩු ඇත. ඉංග්‍රීසි පරිගණක දැනුම අවශ්‍යයි. අයදුම්පත් [email protected] එවන්න.
143491

කොළඹ පිහිටි පෞද්ගලික සමාගමක කොළඹ සහ කටුනායක ශාඛාවන්ට පුහුණු/නුපුහුණු වාප්පු ලිපිකරුවන් අවශ්‍යයි. 071-4347875, [email protected]
142995

මහනුවර දිගන මුද්‍රනාළයකට පරිගණක දැණුමැති ගිණුම් ලිපිකාරිණියක් අවශ්‍යයි. දිගන අවටින් විශේෂයි. වැටුප සාකච්ඡා කරගත හැක. 0773521315
144807

ඇබෑර්තු අධ්‍යාපන

AMI ගුරුවරයෙකු අවශ්‍යයයි. ගණේිමුල්ල. විමසීම්: 077-9738057/ 077-1502718.
142898

ඇබෑර්තු රියදුරු

රියදුරන් අවශ්‍යයි. වයස අවු.40 අඩු බරවාහන ලයිසන් ඇති අවු.2 වඩා පලපුරුදු නැවතී වැඩ කිරීමට කැමති රියදුරන් අවශ්‍යයි. (සිංහල විශේෂයි). දිනක වැටුප රු.2200/-වැඩි. සම්මුඛ පරික්ෂණය සඳහා 2017.11.20 දින පෙ.ව.11.00ට පැමිණෙන්න. ලංකා එන්ටර්ප්‍රයිසස්, නො.30, බියගම පාර, පට්ටිය, පෑලියගොඩ. 077-2104004.
143209

හයිජෙට් ලොරියක් සදහා බරවාහන බලපත්‍රයක් සමග රියැදුරු මහතෙක් අවශ්‍යයි. අමතන්න. 0774938541.
143575

ඇබෑර්තු හෝටල් / බේකරි

උවමනායි: මහනුවර සුඛෝපභෝගි සංචාරක හෝටලයකට සේවය සඳහා පරිගණක හැකියාව ඇති දක්ෂ පළපුරුදු කාර්යක්ෂම විදුලි කාර්මිකයෙකු අවශ්‍යයි. වැටුප සාකච්ඡා කරගත හැක. අයදුම්පත්- විද්‍යුත් තැපෑල [email protected] දු.ක. 081-7388296-9
142902

සංචාරක හෝටලයක් සදහා රයිස් ඇන්ඩ් කරි කෙ‍ා්කිවරු (පිරිමි සහ ගැහැණු) කාමර සේවකයින්, වේටර්වරුන්, ගාර්ඩන් සේවකයින් නැවතී වැඩකිරිමට උවමනාකර තිබේ. අයදුම්පත් සමඟ පැමිණෙන්න. හෙල්ගාස්ෆොලි, නො.70, රජපිහිල්ල මාවත, මහනුවර.
143817

ඇබෑර්තු විවිධ

අලුත්ගම විදේශිකයින් හට ආයූර්වේද පංචකර්ම සේවා සපයන ආයතනයකට පුහුණු/නුපුහුණු කාන්තා/පිරිමි සේවක ඇබෑර්තු ඇත. 077-4234066.
144810

Comments

පිටු