
අගනුවර බොදු ගොවි අවුරුදු 40 වියැති උස 5'5" වන විධායක ශ්‍රේණියේ රැකියාවැති සුරා සූදුවෙන් තොර අප පුතුහට නව දෙමහල් නිවසක් හා නවීන වාහනයක් හිමිය. රජයේ විශ්‍රාමික දෙමව්පියන් වන අප සොයනුයේ විදේශගත වීමට හෝ මෙහි නැවතීමට කැමති චාම් ගුණයහපත් දියණියකටයි. දික්කසාද වැන්දඹු අඩුවයස් සලකා බලනු ලැබේ. T.P. 0113098183.
G88309
කැළණීය බොදුගොවි අවු.33 ඉතාලියේ වෙසෙන පුතුට රූමත් ගුණයහපත් දියණියක් පුංචි අම්මා සොයයි. තුලා, මිථුන, කුම්භ ලග්න හිමි අයෙක් නම් වඩාත් සුදුසුයි. මත්පැන් පානයෙන් තොරයි. [email protected]
G88066
කොළඹ බොදු ගොවි 54 වියැති හෝටල් ක්‍ෂේත්‍රයේ රැකියා නියුතු කැඩනාවේ ස්ථිර පදිංචි ඉක්මන් විවාහයකට ආරාධනා කරයි. හඳහනක් සමග 0112700663 විමසන්න. Email : marj.perera@yahoo.com
G87977
බස්නාහිර බොදු ගොවි 27, 5'3" සංචාරක හෝටල් කළමනාකරණය පිටරටදී හදාරා එහි රැකියාවේ නියුතු සියලු දුසිරිතෙන් තොර කොළඹට ආසන්නයේ වටිනා දේපළ හිමි කඩවසම් පුතුට උගත් රූමත් සිහින් සිරුරැති කාරුණික දියණියක් දෙමාපියෝ සොයති. හඳහන් පිටපත සමග ලියන්න. ඊමේල් ලිපිනය mprop119@gmail.com
G88037
1960 උපන් දැනට රජයේ රැකියාවක නියුතු 60 දහසක පමණ වැටුපක් හිමි පළමු කසාදයෙන් නීතියෙන් වෙන්වූ කඩවසම් පෙනුම ඇති සොහොයුරාට ප්‍රියමනාප පෙනුමක් ඇති නිවසක් හිමි කාන්තාවක් වැඩිමහල් සොහොයුරිය විසින් සොයනු ලබයි. වයස අවු. 40-50 අතර අය විමසන්න. පළමු කසාදයෙන් නීතියෙන් වෙන්ව දරුවන් සිටින අය ගැනත් සලකා බලනු ලබයි.
G88038