
අගනුවරාසන්න බොදු ගොවි අවු. 42, 5' 3'' ප්‍රසන්න ලාබාල පෙනුමැති රජයේ විධායක දියණියට උගත්කම රැකියාව හා සමාජ මට්ටමට ගැලපෙන ගුණගරුක පුතෙකු විශ්‍රාමික දෙමව්පියන් හා කථිකාචාර්ය සොහොයුරා සොයති. දෙමහල් නිවස හා වෙනත් දායාද, භේද නැත. හඳහන අවශ්‍යයි. අවු. 50 ට අඩු සඳහා පිළිතුරු ngratne@gmail.com
B88058
කළුතර පාලින්ද නුවර 1983.11.24 උපන් පැහැපත් සිහින් සිරුරැති උස 4' 11'' ගෞරව උපාධිධාරී ගුරු දියණියට සුදුසු සහකරුවෙකු දෙමව්පියෝ සොයති. නැවතීමට නිවස ඇත. 7 හි කු. ශු සහිතයි. 0112745849.
B88098
කොළඹ බොදු ගොවි 43, 5'3" විශ්ව විද්‍යාලයක විධායක ශ්‍රේණිය රැකියාවැති උපාධිධාරි දියණියට සහකරුවකු දෙමාපියෝ සොයති. හඳහන සමග විමසන්න. rcbopagoda@gmail.com
B87979
බොදු ගොවි වයස 53, උස 5'4" ව්‍යාපාරයක නිරතව ඇත. අමතර 30,000/- ආදායමක් කෝටි 02 නව නිවසක් ඇත. මව විශ්‍රාමික ගුරු මාතාවකි.
B88118
සබරගමුව ගොවිකුළ ප්‍රසන්න නීතිඥවරියට ගැළපෙන ගොවිකුල උගත් වැදගත් රැකියාවැති පුතණුවකු මව සොයයි. 49 වියැතිය. නාමික විවාහයෙන් දික්කසාදයි. හඳහන සමග දන්වන්න. දේපළ සහිතයි.
B88009
1977 උපන් කිරිබත්ගොඩට නුදුරු බොදු ගොවි උස 5'5" ප්‍රසන්න, පැහැපත් ඉතා ළාබාල පෙනුමැති දරුවන් 5 දෙනෙකුගෙන් යුත් වැදගත් පවුලක හැදී වැඩුණු ගුණවත්, චරිතවත් කොළඹ රජ්‍ය බැංකුවකට අනුබද්ධ ආයතනයක සහකාර කළමනාකාරිනියක ලෙස සේවය කරන පියකරු සිහින් සිරුරැති දියණියට උගත්, ස්ථිර රැකියාවැති ගුණගරුක පුතෙකු දෙමව්පියෝ සොයති.
B87728