ඒකාබද්ධ විපක්ෂයේ නුගේගොඩ රැලිය වාර්තා කිරීමට ගිය පත්‍ර කලාවේදීන්ට පල නොකියා පලා බෙදා ඇතැයි පැවසේ. වාර්තාකරුවන්ට ආසන පනවා නොතිබූූ අතර තෝරාගත් කිහිප දෙනෙකුට පමණක් වේදිකාවේ අසුන් ලබාදී තිබිණි. සංවිධායකයන් වෙත මේ බව දන්වා සිටියද පලක් වී නැත.
Comments
boru kiyanna ep
Ane palayako yanna. boru danne natuwa. Etanata apu aya vadikamata ida nati una missak thopi vage boru kara hattata pavada danna kauruth enne na.