ව්‍යාපාරික | සිළුමිණ

ව්‍යාපාරික

මුල්‍ය සහ කල්බදු පහසුකම් ව්‍යාපාරික

ආයතනයකට ඉදිරි දින ඇති චෙක්පත් මුදල් කරගැනීමට අවශ්‍යයි. අඩු පොලියකට හැකි අයෙක් වෙතොත් විමසන්න. 0113-199454.
085545

ව්‍යාපාරික ස්ථාන විකිණීම

තිස්සමහරාම - කතරගම පාර අසල සංචාරක හෝටලය සහ රෙස්ටුවරන්ට් එක අංගසම්පූර්ණයි. මණ්ඩලය අනුමතයි. කාමර 6 යි. විමසන්න. 0776902456/​047,​ 2238095.
087539

මුද්‍රණ යන්ත්‍ර විකිණිම

හයිඩල්බර්ග් ස්පීඩ් මාස්ටර් sm 102 zp ද්විත්ව වර්ණ ෆර්ෆෙක්ට්ටර් (පැති දෙකම මුද්‍රණය) ආනයනය කරන ලද අභ්‍යාස,​ බිලින්,​ රූලින් දින පොත්,​ පොත් මුද්‍රණය හා බහුවර්ණ වැඩ සඳහා කදිමයි (ප්‍රමාණය 28"X40") UkITA ද්විත්ව වර්ණ පරිගණක ආකාරයේ මුද්‍රණ යන්ත්‍රය සියළුම ප්‍රමාණයේ සිලින්ඩර් සමග දුරකථන 0777342438 /​ 0777459963. 56ඒ,​ අයිඩීඑච් පාර,​ සාලමුල්ල,​ කොලොන්නාව.
085578

Comments