
මුල්‍ය සහ කල්බදු පහසුකම් ව්‍යාපාරික
ආයතනයකට ඉදිරි දින ඇති චෙක්පත් මුදල් කරගැනීමට අවශ්‍යයි. අඩු පොලියකට හැකි අයෙක් වෙතොත් විමසන්න. 0113-199454.
085545
ව්‍යාපාරික ස්ථාන විකිණීම
තිස්සමහරාම - කතරගම පාර අසල සංචාරක හෝටලය සහ රෙස්ටුවරන්ට් එක අංගසම්පූර්ණයි. මණ්ඩලය අනුමතයි. කාමර 6 යි. විමසන්න. 0776902456/047, 2238095.
087539
මුද්‍රණ යන්ත්‍ර විකිණිම
හයිඩල්බර්ග් ස්පීඩ් මාස්ටර් sm 102 zp ද්විත්ව වර්ණ ෆර්ෆෙක්ට්ටර් (පැති දෙකම මුද්‍රණය) ආනයනය කරන ලද අභ්‍යාස, බිලින්, රූලින් දින පොත්, පොත් මුද්‍රණය හා බහුවර්ණ වැඩ සඳහා කදිමයි (ප්‍රමාණය 28"X40") UkITA ද්විත්ව වර්ණ පරිගණක ආකාරයේ මුද්‍රණ යන්ත්‍රය සියළුම ප්‍රමාණයේ සිලින්ඩර් සමග දුරකථන 0777342438 / 0777459963. 56ඒ, අයිඩීඑච් පාර, සාලමුල්ල, කොලොන්නාව.
085578