නිවාස හා ඉඩම් | සිළුමිණ

නිවාස හා ඉඩම්

වතුපිටි - විකිණීම

කුරුණෑගල නගරයේ සිට කිලෝ මීටර 10 ක් දුරින් අක්කර 69.5 ක සරුසාර පොල් වත්තක් විකිණීමට තිබේ. විමසන්න 077-7750699,​ 0777891941
009449

ගේදොර ඉඩකඩම් විකිණීමට කොළඹ දිස්ත්‍රික්කය

කොළඹ,​ වැල්ලම්පිටිය කොටුවිල පර්චස් 12.1 ජල,​ විදුලිය,​ දුරකථන නිවස සමග ඉඩම විකිණීමට. විමසීම්. 076-1795844,​ 081-2052939
009077

රත්මලාන - බොරුපන,​ හත්වැනි හරස් පටුමග,​ නොම්මර 8 හි,​ කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයට ඉතා ආසන්නව පිහිටි පර්චස් 20 ක ඉඩමේ වර්ග අඩි 2448 කින් යුත්,​ තනි තට්ටුවේ,​ නිදන කාමර 3 ක්,​ බාත්රූම් 2ක්,​ පැන්ට්‍රියක්,​ මැද මිදුලක්,​ කුස්සියක්,​ සේවක කාමරය සහ වැසිකිළියක්,​ යාබද ගරාජයක් සහ නිවසේ මිදුලේ වාහන දෙකක් නැවතීමට පහසුකම්ද ඇතුළුව,​ ඉඩමේ හතර පැත්තෙන් අඩි 6 කින් යුත් ආරක්ෂිත තාප්පයක් සහිත නිවසක් විකිණීමට තිබේ. මෙම ස්ථානය කාර්යාලයකට වුවද සුදුසුය. ගැනුම්කරුවන් පමණක් විමසන්න. දුරකථන අංකය : 0777377813.
008758

ගේදොර ඉඩකඩම් විකිණීමට ගම්පහ දිස්ත්‍රික්කය

කඩවත - කිරිල්ලවල - කන්දකපාපු හන්දිය,​ නුවර ප්‍රධාන පාරට 350m,​ කොමර්ෂල් සහ මහජන බැංකුවට 400m,​ Pizza Hut සහ keels super 600m. පදිංචියට ඉතා සුදුසු පර්චස් 10,​ 12,​ 15 හෝ 25 බිම් කොටස්. පර්චසය රු. 800,​000/​-. තෙකලා විදුලිය,​ නළ/​ළිං ජලය. 076-3128927.
000020

මිනුවන්ගොඩ,​ හූරිගහමුල කඩේවත්තේ සිට මීටර් 25ක කොළඹ කුරුණෑගල 05 ප්‍රධාන පාරට මායිම්ව සුන්දර වෙල්යායකට මුහුණලා ඉදිවෙන විදුලිය/​ ජලය නිවස සහිත පර්චස් 15ක ඉඩමක් විකිණීමට. 076-6963245.
009145

ගේදොර ඉඩකඩම් විකිණීමට කළුතර දිස්ත්‍රික්කය

කළුතර සේරුපිට 426 බස් මාර් ගයට මුහුණලා පර් චස් 10 ක හා 24 අනගි බිම් කොටස් 02 ක් විකිණීමට ඇත. අධිවේගී මාර් ගය පෙනෙන මනරම් පරිසරයක පිහිටා ඇත. පර් චසයක් රු. 95,​000/​= දු.ක. 0112698598,​ 0721498925
006471

ගේදොර ඉඩකඩම් විකිණීමට මහනුවර දිස්ත්‍රික්කය

කුණ්ඩසාලේ හෝටල් පාසැල අසල පර්චස් 30 ක ඉඩමේ 70% වැඩ නිමකළ විශාල නිවස කාමර 6 ක් සමග වැඩිම ඉල්ලුමට වහාම විකිණීමට. නිරවුල් ඔප්පු. වරාපිටිය නගරයට හා බැංකු යනාදිය මීටර් 800 දුරින්. අමතන්න. 0762330260.
006982

0777282147 මහනුවරින් නිවාස,​ හෝටල්,​ වතුපිටි,​ හිස් ඉඩම් කොටස්,​ ව්‍යාපාරික ස්ථාන මිලට ගැනීම සඳහා අමතන්න. 0777438169.
005005

077-7282147 මහනුවර,​ වට්ටාරන්තැන්න පර්. 70 නිවස,​ ගොහාගොඩ පාර පර්.28 තට්ටු 3 නිවස,​ දොඩම්වල පර්.14ක නිවසක් හා පර්. 18 නිවසක් මෙම නිවාස 4 මිලියන 15-25. විදේශගත වීම සඳහා විකිණීමට ඇත. සියලු පහසුකම් සහිතයි. 077-7438169
009090

ගේදොර ඉඩකඩම් කුලියට / බද්දට කොළඹ දිස්ත්‍රික්කය

අතුරුගිරිය පහසුකම් සහිත උඩුමහලක් යුවලකට බද්දට රු. 35,​000 කාර් යාලීය මහතුන් දෙදෙනෙකුට කාමර රු. 12.000/​= රු. 10,​000/​= 0770660268,​ 0756277066
009522

ගේදොර ඉඩකඩම් කුලියට / බද්දට කළුතර දිස්ත්‍රික්කය

කළුතර,​ ගාලු පාර සමීපයෙන් දෙදෙනෙකුට පමණ සෑහෙන කුඩා නිවසක් කුලියට/​ බද්දට නගරයට කි.මී. 5යි. 077-2941094.
009113

ගේදොර ඉඩකඩම් කුලියට / බද්දට මහනුවර දිස්ත්‍රික්කය

මහනුවර නගර සීමාවේ,​ ආසිරි රෝහල කිංස්වුඩ් විදුහලට ආසන්නව දෙමහල් නිවසේ බිම් මහල කුලියට දීමට ඇත. විමසන්න. 077-0871147.
009043

ගේ දොර ඉඩකඩම් විකිණීමට / බදුදීමට

දෙහිවල - ගල්කිස්ස මහල් නිවාසයක් විකිණීමට හෝ කුලියට. නිදන කාමර 3 ක්,​ නාන කාමර 2 ක් විශාල බැල්කනි 2 ක්,​ 2 වන මහල වාහන නැවැත්වීම. 100 වර්ග මීටර්. දුරකථන 0711529529.
008909

Comments