
වතුපිටි - විකිණීම
කුරුණෑගල නගරයේ සිට කිලෝ මීටර 10 ක් දුරින් අක්කර 69.5 ක සරුසාර පොල් වත්තක් විකිණීමට තිබේ. විමසන්න 077-7750699, 0777891941
009449
ගේදොර ඉඩකඩම් විකිණීමට කොළඹ දිස්ත්‍රික්කය
කොළඹ, වැල්ලම්පිටිය කොටුවිල පර්චස් 12.1 ජල, විදුලිය, දුරකථන නිවස සමග ඉඩම විකිණීමට. විමසීම්. 076-1795844, 081-2052939
009077
රත්මලාන - බොරුපන, හත්වැනි හරස් පටුමග, නොම්මර 8 හි, කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයට ඉතා ආසන්නව පිහිටි පර්චස් 20 ක ඉඩමේ වර්ග අඩි 2448 කින් යුත්, තනි තට්ටුවේ, නිදන කාමර 3 ක්, බාත්රූම් 2ක්, පැන්ට්‍රියක්, මැද මිදුලක්, කුස්සියක්, සේවක කාමරය සහ වැසිකිළියක්, යාබද ගරාජයක් සහ නිවසේ මිදුලේ වාහන දෙකක් නැවතීමට පහසුකම්ද ඇතුළුව, ඉඩමේ හතර පැත්තෙන් අඩි 6 කින් යුත් ආරක්ෂිත තාප්පයක් සහිත නිවසක් විකිණීමට තිබේ. මෙම ස්ථානය කාර්යාලයකට වුවද සුදුසුය. ගැනුම්කරුවන් පමණක් විමසන්න. දුරකථන අංකය : 0777377813.
008758
ගේදොර ඉඩකඩම් විකිණීමට ගම්පහ දිස්ත්‍රික්කය
කඩවත - කිරිල්ලවල - කන්දකපාපු හන්දිය, නුවර ප්‍රධාන පාරට 350m, කොමර්ෂල් සහ මහජන බැංකුවට 400m, Pizza Hut සහ keels super 600m. පදිංචියට ඉතා සුදුසු පර්චස් 10, 12, 15 හෝ 25 බිම් කොටස්. පර්චසය රු. 800,000/-. තෙකලා විදුලිය, නළ/ළිං ජලය. 076-3128927.
000020
මිනුවන්ගොඩ, හූරිගහමුල කඩේවත්තේ සිට මීටර් 25ක කොළඹ කුරුණෑගල 05 ප්‍රධාන පාරට මායිම්ව සුන්දර වෙල්යායකට මුහුණලා ඉදිවෙන විදුලිය/ ජලය නිවස සහිත පර්චස් 15ක ඉඩමක් විකිණීමට. 076-6963245.
009145
ගේදොර ඉඩකඩම් විකිණීමට කළුතර දිස්ත්‍රික්කය
කළුතර සේරුපිට 426 බස් මාර් ගයට මුහුණලා පර් චස් 10 ක හා 24 අනගි බිම් කොටස් 02 ක් විකිණීමට ඇත. අධිවේගී මාර් ගය පෙනෙන මනරම් පරිසරයක පිහිටා ඇත. පර් චසයක් රු. 95,000/= දු.ක. 0112698598, 0721498925
006471
ගේදොර ඉඩකඩම් විකිණීමට මහනුවර දිස්ත්‍රික්කය
කුණ්ඩසාලේ හෝටල් පාසැල අසල පර්චස් 30 ක ඉඩමේ 70% වැඩ නිමකළ විශාල නිවස කාමර 6 ක් සමග වැඩිම ඉල්ලුමට වහාම විකිණීමට. නිරවුල් ඔප්පු. වරාපිටිය නගරයට හා බැංකු යනාදිය මීටර් 800 දුරින්. අමතන්න. 0762330260.
006982
0777282147 මහනුවරින් නිවාස, හෝටල්, වතුපිටි, හිස් ඉඩම් කොටස්, ව්‍යාපාරික ස්ථාන මිලට ගැනීම සඳහා අමතන්න. 0777438169.
005005
077-7282147 මහනුවර, වට්ටාරන්තැන්න පර්. 70 නිවස, ගොහාගොඩ පාර පර්.28 තට්ටු 3 නිවස, දොඩම්වල පර්.14ක නිවසක් හා පර්. 18 නිවසක් මෙම නිවාස 4 මිලියන 15-25. විදේශගත වීම සඳහා විකිණීමට ඇත. සියලු පහසුකම් සහිතයි. 077-7438169
009090
ගේදොර ඉඩකඩම් කුලියට / බද්දට කොළඹ දිස්ත්‍රික්කය
අතුරුගිරිය පහසුකම් සහිත උඩුමහලක් යුවලකට බද්දට රු. 35,000 කාර් යාලීය මහතුන් දෙදෙනෙකුට කාමර රු. 12.000/= රු. 10,000/= 0770660268, 0756277066
009522
ගේදොර ඉඩකඩම් කුලියට / බද්දට කළුතර දිස්ත්‍රික්කය
කළුතර, ගාලු පාර සමීපයෙන් දෙදෙනෙකුට පමණ සෑහෙන කුඩා නිවසක් කුලියට/ බද්දට නගරයට කි.මී. 5යි. 077-2941094.
009113
ගේදොර ඉඩකඩම් කුලියට / බද්දට මහනුවර දිස්ත්‍රික්කය
මහනුවර නගර සීමාවේ, ආසිරි රෝහල කිංස්වුඩ් විදුහලට ආසන්නව දෙමහල් නිවසේ බිම් මහල කුලියට දීමට ඇත. විමසන්න. 077-0871147.
009043
ගේ දොර ඉඩකඩම් විකිණීමට / බදුදීමට
දෙහිවල - ගල්කිස්ස මහල් නිවාසයක් විකිණීමට හෝ කුලියට. නිදන කාමර 3 ක්, නාන කාමර 2 ක් විශාල බැල්කනි 2 ක්, 2 වන මහල වාහන නැවැත්වීම. 100 වර්ග මීටර්. දුරකථන 0711529529.
008909