රැකීරක්ෂා | සිළුමිණ

රැකීරක්ෂා

වාත්තීය හා උපදේශක සේවා

ඔබ වෙනුවන් ඒ සියල්ල! පොත් තැබීම,​ විගණනය,​ අවසාන ගිණුම්. අර්ථ සාධක අරමුදල්,​ සේවක භාරකාර අරමුදල්,​ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බදු සම්බන්ධ කරුණු,​ සංචාරක මණ්ඩල බලපත්‍ර අලුත් කිරීම හා TDL,​ ආයත/​ නිර්යාත නිෂ්කාශන කටයුතු වසර 20 අධික පළපුරුද්ද සහිත සුදුසුකම් ලැබූ අපගේ සේවක මඩුල්ල විසින් ඉටුකර දෙනු ලැබේ. සිටි එකවුන්ටින් ඇන්ඩ් ටැක්ස් සර්විසස් (පීවීටී) එල්ටීඩී. අමතන්න. 077-9207700.
074641

ඇබෑර්තු ලිපිකරු / ලේකම්වරු

අවිස්සාවේල්ල /​ කඩුවෙල දිස්ත්‍රික්ක ඇතුළත බැංකු සඳහා 18-35 අතර අයදුම්කරුවන් කැඳවේ. 0702725731/​ 0703346072
074711

කෑගල්ල/​ මාතලේ දිස්ත්‍රික්ක ඇතුළත බැංකු සඳහා 18 - 35 අතර අයදුම්කරුවන් කැඳවේ. 0712564715/​ 0702725731
074705

ගම්පහ /​ ජාඇල දිස්ත්‍රික්කය ඇතුළත මූල්‍ය ආයතන සඳහා 18 - 35 අතර අයදුම්කරුවන් කැඳවේ. 0703346072,​ 076-1125624
074675

නුගේගොඩ /​ රාජගිරිය දිස්ත්‍රික්කය ඇතුළත උකස් මධ්‍යස්ථාන සඳහා 18 - 35 අතර. අයදුම්කරුවන් කැඳවේ. 0774024155/​ 0761125624
074700

ඇබෑර්තු - රියදුරු

කොළඹ,​ නාවල දිනපතා පැමිණිය හැකි රියදුරු වයස අවුරුදු 30 ට අඩු මත්පැන් පානය නොකරන,​ 0721839484 ට නම,​ වයස,​ පදිංචි ප්‍රදේශය Whatsapp කරන්න. කාරුණිකව දුරකථන ඇමතුම් නොගන්න.
074119

ඇබෑර්තු - ගෘහසේවය

දෙහිවල ගාලු පාරට ආසන්නව නිවසක වැඩට වයස අවුරුදු 30-45 අතර කාන්තාවක් සොයමි. ටෙලි. 0112-730989,​ 070-2187389. වැටුප 20,​000/​- - 25,​000/​-
073928

Comments