
වාත්තීය හා උපදේශක සේවා
ඔබ වෙනුවන් ඒ සියල්ල! පොත් තැබීම, විගණනය, අවසාන ගිණුම්. අර්ථ සාධක අරමුදල්, සේවක භාරකාර අරමුදල්, දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බදු සම්බන්ධ කරුණු, සංචාරක මණ්ඩල බලපත්‍ර අලුත් කිරීම හා TDL, ආයත/ නිර්යාත නිෂ්කාශන කටයුතු වසර 20 අධික පළපුරුද්ද සහිත සුදුසුකම් ලැබූ අපගේ සේවක මඩුල්ල විසින් ඉටුකර දෙනු ලැබේ. සිටි එකවුන්ටින් ඇන්ඩ් ටැක්ස් සර්විසස් (පීවීටී) එල්ටීඩී. අමතන්න. 077-9207700.
074641
ඇබෑර්තු ලිපිකරු / ලේකම්වරු
අවිස්සාවේල්ල / කඩුවෙල දිස්ත්‍රික්ක ඇතුළත බැංකු සඳහා 18-35 අතර අයදුම්කරුවන් කැඳවේ. 0702725731/ 0703346072
074711
කෑගල්ල/ මාතලේ දිස්ත්‍රික්ක ඇතුළත බැංකු සඳහා 18 - 35 අතර අයදුම්කරුවන් කැඳවේ. 0712564715/ 0702725731
074705
ගම්පහ / ජාඇල දිස්ත්‍රික්කය ඇතුළත මූල්‍ය ආයතන සඳහා 18 - 35 අතර අයදුම්කරුවන් කැඳවේ. 0703346072, 076-1125624
074675
නුගේගොඩ / රාජගිරිය දිස්ත්‍රික්කය ඇතුළත උකස් මධ්‍යස්ථාන සඳහා 18 - 35 අතර. අයදුම්කරුවන් කැඳවේ. 0774024155/ 0761125624
074700
ඇබෑර්තු - රියදුරු
කොළඹ, නාවල දිනපතා පැමිණිය හැකි රියදුරු වයස අවුරුදු 30 ට අඩු මත්පැන් පානය නොකරන, 0721839484 ට නම, වයස, පදිංචි ප්‍රදේශය Whatsapp කරන්න. කාරුණිකව දුරකථන ඇමතුම් නොගන්න.
074119
ඇබෑර්තු - ගෘහසේවය
දෙහිවල ගාලු පාරට ආසන්නව නිවසක වැඩට වයස අවුරුදු 30-45 අතර කාන්තාවක් සොයමි. ටෙලි. 0112-730989, 070-2187389. වැටුප 20,000/- - 25,000/-
073928