
අමතර ඉගැන්වීම් (ටියුෂන්)
අ.පො.ස. සා.පෙළ ගණිතය 6-11 Individual / Small Groups, Home Visits කොළඹ හා අවට Online Classes (Individual පමණි) (දිවයිනටම) පෙළ පොත් අනුව විෂය නිර්දේශය ආවරණය, අනුමාණ ප්‍රශ්න, පසුගිය ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව, තනිව ගණන් හැදවීම, වාර විභාග ලකුණු මගින් දුර්වලම ශිෂ්‍යයන්ටත් නිසැකවම "A" ලබාදෙන බව තහවුරු කිරීම. Damith de Mel, 0718279744, 0771817272.
078077
ආහාරපාන සහ කෑම සැපයීම
සෞඛ්‍යාරක්ෂිතව ප්‍රණීත ආහාර වැඩබිම් / කාර්යාල උත්සව ඇණවුම් භාර ගනිමු. Winny Foods 0773505124, 0774669315.
079561
ඉදුම් හිටුම් තිබේ
මීගමුව අසල පිරිමි අයෙකු සඳහා කාමරයක් කුලියට දීමට ඇත. සියලුම පහසුකම් සහිතයි. මසකට කුලිය, අට දහසකි. අත්තිකාරම් මුදල දෙදහසකි. වාහන ගාල් කිරීමේ පහසුකම්ද ඇත. අමතන්න. 0773-507843.
079709