සාමාන්‍ය ‌සේවා | Page 2 | සිළුමිණ

සාමාන්‍ය ‌සේවා

අමතර ඉගැන්වීම් (ටියුෂන්)

අ.පො.ස. සා.පෙළ ගණිතය 6-11 Individual /​ Small Groups,​ Home Visits කොළඹ හා අවට Online Classes (Individual පමණි) (දිවයිනටම) පෙළ පොත් අනුව විෂය නිර්දේශය ආවරණය,​ අනුමාණ ප්‍රශ්න,​ පසුගිය ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව,​ තනිව ගණන් හැදවීම,​ වාර විභාග ලකුණු මගින් දුර්වලම ශිෂ්‍යයන්ටත් නිසැකවම "A" ලබාදෙන බව තහවුරු කිරීම. Damith de Mel,​ 0718279744,​ 0771817272.
078077

 

ආහාරපාන සහ කෑම සැපයීම

සෞඛ්‍යාරක්ෂිතව ප්‍රණීත ආහාර වැඩබිම් /​ කාර්යාල උත්සව ඇණවුම් භාර ගනිමු. Winny Foods 0773505124,​ 0774669315.
079561


ඉදුම් හිටුම් තිබේ

මීගමුව අසල පිරිමි අයෙකු සඳහා කාමරයක් කුලියට දීමට ඇත. සියලුම පහසුකම් සහිතයි. මසකට කුලිය,​ අට දහසකි. අත්තිකාරම් මුදල දෙදහසකි. වාහන ගාල් කිරීමේ පහසුකම්ද ඇත. අමතන්න. 0773-507843.
079709

Comments