නිවාස හා ඉඩම් | සිළුමිණ

නිවාස හා ඉඩම්

ගේ දොර ඉඩකඩම් කොළඹ දිස්ත්‍රික්කය - විකිණීමට

දෙහි­වල කාමර 7 ක පර්චස් 10 ක වසර 20 පව­ත්වා­ගෙන යන සංචා­රක හෝට­ලය විකි­ණී­මට විම­සන්න. ලක්ෂ 750. 0774505282,​ 0785004157. Email. s​i​d​d​a​r​t​h​a​0​2​@​h​o​t​m​a​i​l​.​c​o​m
​131270

නාවල කොස්වත්ත ද මෙල් මාවත,​ පාර,​ පර්චස් 6.5 ක ඉඩම වහාම විකි­ණී­මට. පර්ච­ස­යක් මිලි­යන 3 යි. විම­සන්න. 0714426684.
144551

බත්ත­ර­මුල්ල සල්මල් උයන පිර­වු­ම්හ­ලට සමී­පව පිහිටි කුඩා නිව­සක් සහිත පර්චස් 10 ක ඉඩම පිවි­සුම් මාර්ග 2 කින් පැමි­ණිය හැකි අනර්ඝ ඉඩ­මකි. නිර­වුල් ඔප්පු. පුතුගේ උසස් අධ්‍යාපනය සඳහා විකු­ණනු ලැබේ. දු.ක. 0716023623.
141274

රාජ­ගි­රිය කල­ප­ලු­වාව එක්සත් මාවතේ දෙම­හල් අංග­ස­ම්පුර්ණ නිව­සක් විකි­ණී­මට. නිදන කාමර 5 බාත් රූම් 3 සාල­වල් 2 බැල්කනි ගරා­ජය සේවක කාමර අයි­ති­කරු විදේ­ශ­ග­තවේ. පර්චස් 10 ලක‍්ෂ 310. 0776533834
144721

හෝමා­ගම අතු­රු­ගි­රිය ප්‍රධාන පාරට මුහු­ණලා පර්. 24.2 ඉඩම ඉතා ඉක්ම­ණින් විකි­ණී­මට. පර්ච­සය 8.95/​= හෝමා­ගම නග­ර­යට 1.2 km. Darshini Property Sales බුද්ධික 0711617788,​ 0112715855
142142

12/​104 ගජ­බා­පුර මැනින් ටවුන් කොළඹ 08 යන ලිපි­නය සහිත නිව­සත් (තෙම­හල් නිවස තට්ටු 3 කින් සම­න්විත) සිය­ලුම මගී පහ­සු­කම් සහිත ආස­න්නව යුධ හමුදා රෝහල ආර්එම්වී (ලයි­සන් කන්තෝ­රුව) අසල අලු­තින් සාදා නිම­කළ නිව­සකි. ලක්ෂ 85. විකි­ණී­මට තිබේ. ටෙලි. 0714362066,​ 0757364863,​ 0754471147
143953

ගේ දොර ඉඩකඩම් -ගම්පහ දිස්ත්‍රික්කය විකිණීමට

ගණේ­මුල්ල කඳාන 276 බස්පාරේ හේම­මාලී විදු­හ­ලට,​ මාධ්‍ය විද්‍යාලයට ආස­න්නව පිඹු­රු­පත් ජල නළ වට­තාප්ප හත­රැස් ඉඩම. විම­සන්න. 071-9412480.
144484

පර්චස් 19 ක නිවස සහිත ඉඩම කැල­ණිය,​ වරා­ගොඩ පාරේ වෙද­මුල්ල මාවත සියලු අවශ්‍යතා වලට හා ප්‍රසිද්ධ පාසැල් වලට ආසන්න දුර. විකි­ණී­මට ඇත. විම­සීම් : 0772512932.
144139

රාග­මට 2 km දුරින් ඉතා­මත් නිස්ක­ලංක පරි­ස­ර­යක පර්. 20.75 ඉඩම සමග නිවස විකි­ණී­මට තිබේ. මෙය හරි හත­රැස් ඉඩ­මක් වන අතර,​ වටේට තාප්ප යොදා ඇත. මිල මි. 9.5 කි. ගැනු­ම්ක­රු­වන් පම­ණක්. දු. ක. 0773487402.
143990

ගේ දොර ඉඩකඩම් - කළුතර දිස්ත්‍රික්කය විකිණීමට

පාන­දුර,​ කෙහෙ­ල්වත්ත,​ දිග්ගල පාර,​ පර්. 10 ඉඩම හා කාමර 03 /​ ඇනෙ­ක්සිය සමග නිවස /​ ඉක්ම­ණින් විකි­ණී­මට. විම­සීම් : 0766341331,​ 0775440991 ලක්ෂ 60.
144926

ගේ දොර ඉඩකඩම් - මහනුවර දිස්ත්‍රික්කය විකිණීමට

පේරා­දෙ­ණිය අඟු­ණා­වල යාලේ­ගොඩ පිහිටි පර්චස් 22 ක ඉඩම විකි­ණී­මට ගම්පොල -මහ­නු­වර ප්‍රධාන මාර්ග­යට කි. මී. 1. පර්. 01 - 250,​000/​- 0756774545.
145034

පේරා­දෙ­ණිය ගම්පොල පාරේ කොස්සින්න නග­රයේ ප්‍රධාන පාරට මුහු­ණලා පර්චස් 37ක ඉඩම සහ නිවස වහාම විකිණේ. පර්ච­සය ලක්‍ෂ 13. 0765700048
144723

මහ­නු­වර මාළි­ගා­වට කි.මි.10 දුරින් ප්‍රධාන කාපට් පාරට මුහු­ණලා සුන්දර පරි­ස­ර­යක පිහිටි විදු­ලිය ජලය සහිත විශාල ගෙයක් හා වවන ලද පර්චස් 192ක ඉඩම විකි­ණී­මට. 0778170481, 0776016212
144295

ගේ දොර ඉඩකඩම් - කොළඹ දිස්ත්‍රික්කය කුලියට/ බද්දට

කොට්ටාව 255/​342 පාට මී 800 5 වන පටු­මග අංග සම්පූර්ණ ටයිල් කරන ලද උඩු­ම­හල කුලි­යට දීමට ඇත. 0718360421 /​ 0778755965.
145054

කොටි­කා­වත්ත සිට IDH පාරට 1/​2 Km දුරින් පිහිටි දෙම­හල් නිවසේ උඩු මහල කුලි­යට දීමට. නිදන කාමර 03,​ බාත් රූම් 01,​ ප්‍රැන්ටි කබඩ් සහිත අංග­ස­ම්පූර්ණ උඩු මහල. 0763800684.
144579

ගේ දොර ඉඩකඩම් - මහනුවර දිස්ත්‍රික්කය කුලියට/ බද්දට

මහ­නු­වර තැන්න­කු­ඹුර මහා­මායා ධර්ම­රාජ ආස­න්නව දෙම­හල් නිව­සක් බදු දීමට ඇත. මාසි­කව රු.15000/= දු.ක. 0712950860
144514

Comments