
ගේ දොර ඉඩකඩම් කොළඹ දිස්ත්‍රික්කය - විකිණීමට
දෙහිවල කාමර 7 ක පර්චස් 10 ක වසර 20 පවත්වාගෙන යන සංචාරක හෝටලය විකිණීමට විමසන්න. ලක්ෂ 750. 0774505282, 0785004157. Email. siddartha02@hotmail.com
131270
නාවල කොස්වත්ත ද මෙල් මාවත, පාර, පර්චස් 6.5 ක ඉඩම වහාම විකිණීමට. පර්චසයක් මිලියන 3 යි. විමසන්න. 0714426684.
144551
බත්තරමුල්ල සල්මල් උයන පිරවුම්හලට සමීපව පිහිටි කුඩා නිවසක් සහිත පර්චස් 10 ක ඉඩම පිවිසුම් මාර්ග 2 කින් පැමිණිය හැකි අනර්ඝ ඉඩමකි. නිරවුල් ඔප්පු. පුතුගේ උසස් අධ්‍යාපනය සඳහා විකුණනු ලැබේ. දු.ක. 0716023623.
141274
රාජගිරිය කලපලුවාව එක්සත් මාවතේ දෙමහල් අංගසම්පුර්ණ නිවසක් විකිණීමට. නිදන කාමර 5 බාත් රූම් 3 සාලවල් 2 බැල්කනි ගරාජය සේවක කාමර අයිතිකරු විදේශගතවේ. පර්චස් 10 ලක්ෂ 310. 0776533834
144721
හෝමාගම අතුරුගිරිය ප්‍රධාන පාරට මුහුණලා පර්. 24.2 ඉඩම ඉතා ඉක්මණින් විකිණීමට. පර්චසය 8.95/= හෝමාගම නගරයට 1.2 km. Darshini Property Sales බුද්ධික 0711617788, 0112715855
142142
12/104 ගජබාපුර මැනින් ටවුන් කොළඹ 08 යන ලිපිනය සහිත නිවසත් (තෙමහල් නිවස තට්ටු 3 කින් සමන්විත) සියලුම මගී පහසුකම් සහිත ආසන්නව යුධ හමුදා රෝහල ආර්එම්වී (ලයිසන් කන්තෝරුව) අසල අලුතින් සාදා නිමකළ නිවසකි. ලක්ෂ 85. විකිණීමට තිබේ. ටෙලි. 0714362066, 0757364863, 0754471147
143953
ගේ දොර ඉඩකඩම් -ගම්පහ දිස්ත්‍රික්කය විකිණීමට
ගණේමුල්ල කඳාන 276 බස්පාරේ හේමමාලී විදුහලට, මාධ්‍ය විද්‍යාලයට ආසන්නව පිඹුරුපත් ජල නළ වටතාප්ප හතරැස් ඉඩම. විමසන්න. 071-9412480.
144484
පර්චස් 19 ක නිවස සහිත ඉඩම කැලණිය, වරාගොඩ පාරේ වෙදමුල්ල මාවත සියලු අවශ්‍යතා වලට හා ප්‍රසිද්ධ පාසැල් වලට ආසන්න දුර. විකිණීමට ඇත. විමසීම් : 0772512932.
144139
රාගමට 2 km දුරින් ඉතාමත් නිස්කලංක පරිසරයක පර්. 20.75 ඉඩම සමග නිවස විකිණීමට තිබේ. මෙය හරි හතරැස් ඉඩමක් වන අතර, වටේට තාප්ප යොදා ඇත. මිල මි. 9.5 කි. ගැනුම්කරුවන් පමණක්. දු. ක. 0773487402.
143990
ගේ දොර ඉඩකඩම් - කළුතර දිස්ත්‍රික්කය විකිණීමට
පානදුර, කෙහෙල්වත්ත, දිග්ගල පාර, පර්. 10 ඉඩම හා කාමර 03 / ඇනෙක්සිය සමග නිවස / ඉක්මණින් විකිණීමට. විමසීම් : 0766341331, 0775440991 ලක්ෂ 60.
144926
ගේ දොර ඉඩකඩම් - මහනුවර දිස්ත්‍රික්කය විකිණීමට
පේරාදෙණිය අඟුණාවල යාලේගොඩ පිහිටි පර්චස් 22 ක ඉඩම විකිණීමට ගම්පොල -මහනුවර ප්‍රධාන මාර්ගයට කි. මී. 1. පර්. 01 - 250,000/- 0756774545.
145034
පේරාදෙණිය ගම්පොල පාරේ කොස්සින්න නගරයේ ප්‍රධාන පාරට මුහුණලා පර්චස් 37ක ඉඩම සහ නිවස වහාම විකිණේ. පර්චසය ලක්ෂ 13. 0765700048
144723
මහනුවර මාළිගාවට කි.මි.10 දුරින් ප්‍රධාන කාපට් පාරට මුහුණලා සුන්දර පරිසරයක පිහිටි විදුලිය ජලය සහිත විශාල ගෙයක් හා වවන ලද පර්චස් 192ක ඉඩම විකිණීමට. 0778170481, 0776016212
144295
ගේ දොර ඉඩකඩම් - කොළඹ දිස්ත්‍රික්කය කුලියට/ බද්දට
කොට්ටාව 255/342 පාට මී 800 5 වන පටුමග අංග සම්පූර්ණ ටයිල් කරන ලද උඩුමහල කුලියට දීමට ඇත. 0718360421 / 0778755965.
145054
කොටිකාවත්ත සිට IDH පාරට 1/2 Km දුරින් පිහිටි දෙමහල් නිවසේ උඩු මහල කුලියට දීමට. නිදන කාමර 03, බාත් රූම් 01, ප්‍රැන්ටි කබඩ් සහිත අංගසම්පූර්ණ උඩු මහල. 0763800684.
144579
ගේ දොර ඉඩකඩම් - මහනුවර දිස්ත්‍රික්කය කුලියට/ බද්දට
මහනුවර තැන්නකුඹුර මහාමායා ධර්මරාජ ආසන්නව දෙමහල් නිවසක් බදු දීමට ඇත. මාසිකව රු.15000/= දු.ක. 0712950860
144514