වේගවත්ම ක්‍රීඩකයා වූ ලිල්ස් | Page 14 | සිළුමිණ

වේගවත්ම ක්‍රීඩකයා වූ ලිල්ස්

හංගේරියාවේ බුඩාපෙස්හිදී පැවැත්වෙන ලෝක ශුරතා ශූරතා මලල ක්‍රීඩා තරගාවලියේ වේගවත්ම ක්‍රීඩකයා බවට පත්වීමට අමෙරිකාවේ නෝආ ලිල්ස් සමත් වේ. 
 
ඒ අවසන් තරගය තත්පර 9.83 ක් කාලයකින් නිම කරමින්ය.
 
නෝආ ලිල්ස් එම ඉසව්වේ රන් පදක්කම හිමි කර ගනිද්දී රිදී පදක්කම බොට්ස්වානා ක්‍රීඩක ලෙට්සිල් ටෙබෝගෝ දිනා ගැනීමට සමත් විය.
 
ලෝකඩ පදක්කම හිමි වුණේ බ්‍රිතාන්‍යයේ සාමෙල් හියුග්ස්ට යි. 

Comments