මාලදිවයින් මහකොමසාරිස් සහ ගුවන් හමුදාපති අතර හමුවක් | සිළුමිණ

මාලදිවයින් මහකොමසාරිස් සහ ගුවන් හමුදාපති අතර හමුවක්

මාලදිවයින් මහකොමසාරිස් අලි ෆයිස් (Ali  Faiz ) මහතා  හා ශ්‍රී ලංකා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතා අතර නිල හමුවක් සිදුවිය.
 
ඒ ශ්‍රී ලංකා ගුවන් හමුදා මූලස්ථානයේදී ය.
 
මෙහිදි ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතා සහ මාලදිවයින් මහකොමසාරිස්වරයා සුහද සාකච්ඡාවක නිරත වු අතර අනතුරුව මෙම හමුවීම සිහිපත් වීම පිණිස දෙපාර්ශවය විසින් සමරු තිළිණ හුවමාරුවක් ද සිදු කරන ලදි.

Comments