දෙදින නිල සංචාරය නිම කළ ජනපති දිවයිනට | සිළුමිණ

දෙදින නිල සංචාරය නිම කළ ජනපති දිවයිනට

සිංගප්පූරුවේ දෙදින නිල සංචාරයක නිරත වී සිටි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිය සංචාරය නිමා කර ඊයේ (22)  රාත්‍රී යළිත්  කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි තිබෙයි.

එතුමා සමග දූත පිරිස ලෙස 10 දෙනෙකු ද සිංගප්පූරුව බලා පිටත්ව ගොස් තිබුණි .

ඔවුන් සියලු දෙනා ඊයේ  රාත්‍රී 11.35ට සිංගප්පූරුවේ සිට සිංගප්පූරු ගුවන් සේවයේ එස්.කිව්.- 468දරණ ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .

Comments