නිවාස හා ඉඩම් | සිළුමිණ

නිවාස හා ඉඩම්

ගේදොර ඉඩකඩම් විකිණීමට කොළඹ දිස්ත්‍රික්කය

අතුරුගිරිය ගල්වරුසා පාරේ අගනා බිම් කොටස් 2 ක් විකිණීමට ඇත. ප. 865000/​- විමසීම් : 0777-676200.
010312

කැස්බෑව හොරණ ප්‍රධාන මාර්ගයේ නිදන කාමර 4 ක් සහිත වර්ග අඩි 3,​000 පර්චස් 20 ඉඩමේ පිහිටි තනි නිවස විකිණීමට. 0757300552.
010592

මෝදර - කොළඹ 15,​ ජෝෂප් ඩයස් මාවතේ නිවස විකිණීමට ඇත. 0762616795,​ +64272993376 (WhatsApp No.)
011152

රත්මලාන - බොරුපන,​ හත්වැනි හරස් පටුමග,​ නොම්මර 8 හි,​ කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයට ඉතා ආසන්නව පිහිටි පර්චස් 20 ක ඉඩමේ වර්ග අඩි 2448 කින් යුත්,​ තනි තට්ටුවේ,​ නිදන කාමර 3 ක්,​ බාත්රූම් 2ක්,​ පැන්ට්‍රියක්,​ මැද මිදුලක්,​ කුස්සියක්,​ සේවක කාමරය සහ වැසිකිළියක්,​ යාබද ගරාජයක් සහ නිවසේ මිදුලේ වාහන දෙකක් නැවතීමට පහසුකම්ද ඇතුළුව,​ ඉඩමේ හතර පැත්තෙන් අඩි 6 කින් යුත් ආරක්ෂිත තාප්පයක් සහිත නිවසක් විකිණීමට තිබේ. මෙම ස්ථානය කාර්යාලයකට වුවද සුදුසුය. ගැනුම්කරුවන් පමණක් විමසන්න. දුරකථන අංකය : 0777377813.
008758

වත්තල,​ හුණුපිටිය,​ පරාක්‍රම මාවත,​ 8 වැනි පටුමගේ ඉතා අනගි අලංකාර නිවසක් විකිණීමට තිබේ. පර්චස් 5.13 යි. කාමර 2 යි. මුළුතැන්ගෙය,​ නාන කාමරය,​ වැරැන්ඩාව,​ ශාලාව හා ත්‍රීරෝද රථ 2 ක් නැවැත්වීමට ඉඩ ඇත. මිලදී ගන්නන් පමණක් විමසන්න. මිල ලක්ෂ 60 යි. සුළු අලුත්වැඩියා කටයුතු තිබේ. 0777834217.
010626

ගේදොර ඉඩකඩම් විකිණීමට ගම්පහ දිස්ත්‍රික්කය

කඩවත - කිරිල්ලවල - කන්දකපාපු හන්දිය,​ නුවර ප්‍රධාන පාරට 350m,​ කොමර්ෂල් සහ මහජන බැංකුවට 400m,​ Pizza Hut සහ keels super 600m. පදිංචියට ඉතා සුදුසු පර්චස් 10,​ 12,​ 15 හෝ 25 බිම් කොටස්. පර්චසය රු. 800,​000/​-. තෙකලා විදුලිය,​ නළ/​ළිං ජලය. 076-3128927.
000020

රාගම - තේවත්ත පාරේ නිවස විකිණීමට ඇත. 0762616795,​ +64272993376 - (WhatsApp No.)
011146

ගේදොර ඉඩකඩම් විකිණීමට කළුතර දිස්ත්‍රික්කය

කළුතර සේරුපිට 426 බස් මාර් ගයට මුහුණලා පර් චස් 10 ක හා 24 අනගි බිම් කොටස් 02 ක් විකිණීමට ඇත. අධිවේගී මාර් ගය පෙනෙන මනරම් පරිසරයක පිහිටා ඇත. පර් චසයක් රු. 95,​000/​= දු.ක. 0112698598,​ 0721498925
006471

ගේදොර ඉඩකඩම් විකිණීමට කුරුණෑගල දිස්ත්‍රික්කය

සඳලංකාව ආසන්නයේ ගිරිඋල්ල මීගමුව ප්‍රධාන මාර්ගයේ පර්චස් 244 ඉඩම විකිණීමට. අමතන්න. 074-1751568.
010506

ගේදොර ඉඩකඩම් විකිණීමට මහනුවර දිස්ත්‍රික්කය

0777282147 මහනුවරින් නිවාස,​ හෝටල්,​ වතුපිටි,​ හිස් ඉඩම් කොටස්,​ ව්‍යාපාරික ස්ථාන මිලට ගැනීම සඳහා අමතන්න. 0777438169.
005005

077-7282147 මහනුවර,​ වට්ටාරන්තැන්න පර්. 70 නිවස,​ ගොහාගොඩ පාර පර්.28 තට්ටු 3 නිවස,​ දොඩම්වල පර්.14ක නිවසක් හා පර්. 18 නිවසක් මෙම නිවාස 4 මිලියන 15-25. විදේශගත වීම සඳහා විකිණීමට ඇත. සියලු පහසුකම් සහිතයි. 077-7438169
009090

ගේදොර ඉඩකඩම් කුලියට / බද්දට කොළඹ දිස්ත්‍රික්කය

අතුරුගිරිය පහසුකම් සහිත උඩුමහලක් යුවලකට බද්දට රු. 35,​000 කාර් යාලීය මහතුන් දෙදෙනෙකුට කාමර රු. 12.000/​= රු. 10,​000/​= 0770660268,​ 0756277066
009522

Comments