
ගේදොර ඉඩකඩම් විකිණීමට කොළඹ දිස්ත්‍රික්කය
අතුරුගිරිය ගල්වරුසා පාරේ අගනා බිම් කොටස් 2 ක් විකිණීමට ඇත. ප. 865000/- විමසීම් : 0777-676200.
010312
කැස්බෑව හොරණ ප්‍රධාන මාර්ගයේ නිදන කාමර 4 ක් සහිත වර්ග අඩි 3,000 පර්චස් 20 ඉඩමේ පිහිටි තනි නිවස විකිණීමට. 0757300552.
010592
මෝදර - කොළඹ 15, ජෝෂප් ඩයස් මාවතේ නිවස විකිණීමට ඇත. 0762616795, +64272993376 (WhatsApp No.)
011152
රත්මලාන - බොරුපන, හත්වැනි හරස් පටුමග, නොම්මර 8 හි, කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයට ඉතා ආසන්නව පිහිටි පර්චස් 20 ක ඉඩමේ වර්ග අඩි 2448 කින් යුත්, තනි තට්ටුවේ, නිදන කාමර 3 ක්, බාත්රූම් 2ක්, පැන්ට්‍රියක්, මැද මිදුලක්, කුස්සියක්, සේවක කාමරය සහ වැසිකිළියක්, යාබද ගරාජයක් සහ නිවසේ මිදුලේ වාහන දෙකක් නැවතීමට පහසුකම්ද ඇතුළුව, ඉඩමේ හතර පැත්තෙන් අඩි 6 කින් යුත් ආරක්ෂිත තාප්පයක් සහිත නිවසක් විකිණීමට තිබේ. මෙම ස්ථානය කාර්යාලයකට වුවද සුදුසුය. ගැනුම්කරුවන් පමණක් විමසන්න. දුරකථන අංකය : 0777377813.
008758
වත්තල, හුණුපිටිය, පරාක්‍රම මාවත, 8 වැනි පටුමගේ ඉතා අනගි අලංකාර නිවසක් විකිණීමට තිබේ. පර්චස් 5.13 යි. කාමර 2 යි. මුළුතැන්ගෙය, නාන කාමරය, වැරැන්ඩාව, ශාලාව හා ත්‍රීරෝද රථ 2 ක් නැවැත්වීමට ඉඩ ඇත. මිලදී ගන්නන් පමණක් විමසන්න. මිල ලක්ෂ 60 යි. සුළු අලුත්වැඩියා කටයුතු තිබේ. 0777834217.
010626
ගේදොර ඉඩකඩම් විකිණීමට ගම්පහ දිස්ත්‍රික්කය
කඩවත - කිරිල්ලවල - කන්දකපාපු හන්දිය, නුවර ප්‍රධාන පාරට 350m, කොමර්ෂල් සහ මහජන බැංකුවට 400m, Pizza Hut සහ keels super 600m. පදිංචියට ඉතා සුදුසු පර්චස් 10, 12, 15 හෝ 25 බිම් කොටස්. පර්චසය රු. 800,000/-. තෙකලා විදුලිය, නළ/ළිං ජලය. 076-3128927.
000020
රාගම - තේවත්ත පාරේ නිවස විකිණීමට ඇත. 0762616795, +64272993376 - (WhatsApp No.)
011146
ගේදොර ඉඩකඩම් විකිණීමට කළුතර දිස්ත්‍රික්කය
කළුතර සේරුපිට 426 බස් මාර් ගයට මුහුණලා පර් චස් 10 ක හා 24 අනගි බිම් කොටස් 02 ක් විකිණීමට ඇත. අධිවේගී මාර් ගය පෙනෙන මනරම් පරිසරයක පිහිටා ඇත. පර් චසයක් රු. 95,000/= දු.ක. 0112698598, 0721498925
006471
ගේදොර ඉඩකඩම් විකිණීමට කුරුණෑගල දිස්ත්‍රික්කය
සඳලංකාව ආසන්නයේ ගිරිඋල්ල මීගමුව ප්‍රධාන මාර්ගයේ පර්චස් 244 ඉඩම විකිණීමට. අමතන්න. 074-1751568.
010506
ගේදොර ඉඩකඩම් විකිණීමට මහනුවර දිස්ත්‍රික්කය
0777282147 මහනුවරින් නිවාස, හෝටල්, වතුපිටි, හිස් ඉඩම් කොටස්, ව්‍යාපාරික ස්ථාන මිලට ගැනීම සඳහා අමතන්න. 0777438169.
005005
077-7282147 මහනුවර, වට්ටාරන්තැන්න පර්. 70 නිවස, ගොහාගොඩ පාර පර්.28 තට්ටු 3 නිවස, දොඩම්වල පර්.14ක නිවසක් හා පර්. 18 නිවසක් මෙම නිවාස 4 මිලියන 15-25. විදේශගත වීම සඳහා විකිණීමට ඇත. සියලු පහසුකම් සහිතයි. 077-7438169
009090
ගේදොර ඉඩකඩම් කුලියට / බද්දට කොළඹ දිස්ත්‍රික්කය
අතුරුගිරිය පහසුකම් සහිත උඩුමහලක් යුවලකට බද්දට රු. 35,000 කාර් යාලීය මහතුන් දෙදෙනෙකුට කාමර රු. 12.000/= රු. 10,000/= 0770660268, 0756277066
009522