
ගේදොර ඉඩකඩම් විකිණීමට කොළඹ දිස්ත්‍රික්කය
අලංකාර දෙමහල් නිවසක් කටුකුරුද්ද මොරටුව ඉක්මනින් විකිණීමට ඇත. වැදගත් ශාන්ත පරිසරයක පිහිටි විශාල කාමර 6, විසිත්ත කාමරය, කෑම කාමරය, පැන්ට්‍රි, මුළුතැන්ගෙය, ටොයිලට් 3, බැල්කනි 3, ඉහල මාලයට වෙනම තරප්පු පෙලක්. ගරාජය, නිවස වටකර තාප්පය. පවුල් 2 කට වුවද සුදුසුයි. විමසන්න. 0773333157, 0112657595.
039149
නාවල කොස්වත්ත පර්චස් 7 ක් බිම් කැබලි 2 ක් විකිණීමට තිබේ. පර්චසයක් ලක්ෂ 29 යි. 0764036460.
036904
ගේදොර ඉඩකඩම් කුලියට / බද්දට කොළඹ දිස්ත්‍රික්කය
දෙහිවල, ගාලු පාරට ආසන්නව, වාහන 03 කට රථගාල නිදන කාමර 03, යාබද නාන කාමර 01, ලොකු ශාලාව / කෑම කාමරය, විවෘත පැන්ට්‍රිය, වෙට් කිචන් එක, ඉහලින් තබන ලද ජල ටැංකිය, CCTV කැමරා - 0774165281.
039350
නුගේගොඩ විජේරාම හන්දියට හා ජ'පුර විශ්වවිද්‍යාලයට නුදුරුව කැම්පස් පාරට මුහුණලා පිහිටි දෙමහල් නිවස කුලියට දීමට ඇත. නිදන කාමර 4, නාන කාමර 3, විසිත්ත කාමරය, පැන්ට්‍රිය හා බැල්කනි දෙකක් හා රිය නැවැත්වීමේ පහසුකම් සහිතයි. අමතන්න. 0718-249531.
039176
ලේක් ක්‍රසන්ට්, අත්තිඩිය දෙහිවල යාබද ටොයිලට් එක සහිත කාමර එකක ඇනෙක්සිය පැන්ට්‍රිය ශාලාව රථගාල බිම් මහල, වැව අසල නිස්කලංක ස්ථානය කුලිය රුපියල් 30,000/= සහ මාස 4 ක අත්තිකාරම් සාකච්ඡා කළ හැක. 0777395198, 0773022249
039445
ලේක් ක්‍රසන්ට්, අත්තිඩිය දෙහිවල යාබද ටොයිලට් එක සහිත කාමර එකක ඇනෙක්සිය පැන්ට්‍රිය ශාලාව රථගාල බිම් මහල, වැව අසල නිස්කලංක ස්ථානය කුලිය රුපියල් 30,000/= සහ මාස 4 ක අත්තිකාරම් සාකච්ඡා කළ හැක. 0777395198, 0773022249
039444
වැල්ලවත්ත E S ප්‍රනාන්දු මාවතේ දෙවන මහලෙහි පිහිටි කාමර දෙකක්. බාත්රූම් දෙකක් සාලය පැන්ට්‍රි බැල්කනි හොඳ පරිසරයක පිහිටි නිවස ගාලු පාරට 100m ගරාජයක් නැත කුලිය 65,000/= දුරකථන 0777522099, 0777951798
039381
ගේදොර ඉඩකඩම් කුලියට / බද්දට ගම්පහ දිස්ත්‍රික්කය
මාකොළ (ගුනරත්න මාවත), නිදන කාමර දෙකක නිවස කුලියට දීමට ඇත. විසිත්ත කාමරය, පැන්ට්‍රිය, රථ ගාල සහිතයි. කඩවත අධිවේගී මාර්ගයට ඉතා නුදුරුය. රැකියාවන්හි නියුතු යුවලවල් / පුද්ගලයින් නම් වඩා මැනවි. 0772-316816.
038766
ගේදොර ඉඩකඩම් කුලියට / බද්දට කළුතර දිස්ත්‍රික්කය
හොරණ පරගස්තොට, යෝජිත පැල්පොල අධිවේගී පිවිසුමට නුදුරින් කාමර 03 කින් යුතු අංගසම්පූර්ණ නිවසක් සහිත පර්. 45 බදු දීමට. ගබඩාවක් සඳහාද සුදුසුයි. 25,000/-. 0729475548, 0771354465.
039364
ගේ දොර ඉඩකඩම් විකිණීමට / බදුදීමට
කටුලන්ද ප්‍රදේශයේ පූගොඩ කොළඹ ප්‍රධාන මාර්ගයට මුහුණලා අගනා ඉඩමක් විකිණීමට හෝ බදු දීමට ඇත. 0710781824.
039359