නිවාස හා ඉඩම් | Page 2 | සිළුමිණ

නිවාස හා ඉඩම්

ගේදොර ඉඩකඩම් විකිණීමට කොළඹ දිස්ත්‍රික්කය

අලංකාර දෙමහල් නිවසක් කටුකුරුද්ද මොරටුව ඉක්මනින් විකිණීමට ඇත. වැදගත් ශාන්ත පරිසරයක පිහිටි විශාල කාමර 6,​ විසිත්ත කාමරය,​ කෑම කාමරය,​ පැන්ට්‍රි,​ මුළුතැන්ගෙය,​ ටොයිලට් 3,​ බැල්කනි 3,​ ඉහල මාලයට වෙනම තරප්පු පෙලක්. ගරාජය,​ නිවස වටකර තාප්පය. පවුල් 2 කට වුවද සුදුසුයි. විමසන්න. 0773333157,​ 0112657595.
039149

නාවල කොස්වත්ත පර්චස් 7 ක් බිම් කැබලි 2 ක් විකිණීමට තිබේ. පර්චසයක් ලක්ෂ 29 යි. 0764036460.
036904

ගේදොර ඉඩකඩම් කුලියට / බද්දට කොළඹ දිස්ත්‍රික්කය

දෙහිවල,​ ගාලු පාරට ආසන්නව,​ වාහන 03 කට රථගාල නිදන කාමර 03,​ යාබද නාන කාමර 01,​ ලොකු ශාලාව /​ කෑම කාමරය,​ විවෘත පැන්ට්‍රිය,​ වෙට් කිචන් එක,​ ඉහලින් තබන ලද ජල ටැංකිය,​ CCTV කැමරා - 0774165281.
039350

නුගේගොඩ විජේරාම හන්දියට හා ජ'පුර විශ්වවිද්‍යාලයට නුදුරුව කැම්පස් පාරට මුහුණලා පිහිටි දෙමහල් නිවස කුලියට දීමට ඇත. නිදන කාමර 4,​ නාන කාමර 3,​ විසිත්ත කාමරය,​ පැන්ට්‍රිය හා බැල්කනි දෙකක් හා රිය නැවැත්වීමේ පහසුකම් සහිතයි. අමතන්න. 0718-249531.
039176

ලේක් ක්‍රසන්ට්,​ අත්තිඩිය දෙහිවල යාබද ටොයිලට් එක සහිත කාමර එකක ඇනෙක්සිය පැන්ට්‍රිය ශාලාව රථගාල බිම් මහල,​ වැව අසල නිස්කලංක ස්ථානය කුලිය රුපියල් 30,​000/​= සහ මාස 4 ක අත්තිකාරම් සාකච්ඡා කළ හැක. 0777395198,​ 0773022249
039445

ලේක් ක්‍රසන්ට්,​ අත්තිඩිය දෙහිවල යාබද ටොයිලට් එක සහිත කාමර එකක ඇනෙක්සිය පැන්ට්‍රිය ශාලාව රථගාල බිම් මහල,​ වැව අසල නිස්කලංක ස්ථානය කුලිය රුපියල් 30,​000/​= සහ මාස 4 ක අත්තිකාරම් සාකච්ඡා කළ හැක. 0777395198,​ 0773022249
039444

වැල්ලවත්ත E S ප්‍රනාන්දු මාවතේ දෙවන මහලෙහි පිහිටි කාමර දෙකක්. බාත්රූම් දෙකක් සාලය පැන්ට්‍රි බැල්කනි හොඳ පරිසරයක පිහිටි නිවස ගාලු පාරට 100m ගරාජයක් නැත කුලිය 65,​000/​= දුරකථන 0777522099,​ 0777951798
039381

ගේදොර ඉඩකඩම් කුලියට / බද්දට ගම්පහ දිස්ත්‍රික්කය

මාකොළ (ගුනරත්න මාවත),​ නිදන කාමර දෙකක නිවස කුලියට දීමට ඇත. විසිත්ත කාමරය,​ පැන්ට්‍රිය,​ රථ ගාල සහිතයි. කඩවත අධිවේගී මාර්ගයට ඉතා නුදුරුය. රැකියාවන්හි නියුතු යුවලවල් /​ පුද්ගලයින් නම් වඩා මැනවි. 0772-316816.
038766

ගේදොර ඉඩකඩම් කුලියට / බද්දට කළුතර දිස්ත්‍රික්කය

හොරණ පරගස්තොට,​ යෝජිත පැල්පොල අධිවේගී පිවිසුමට නුදුරින් කාමර 03 කින් යුතු අංගසම්පූර්ණ නිවසක් සහිත පර්. 45 බදු දීමට. ගබඩාවක් සඳහාද සුදුසුයි. 25,​000/​-. 0729475548,​ 0771354465.
039364

ගේ දොර ඉඩකඩම් විකිණීමට / බදුදීමට

කටුලන්ද ප්‍රදේශයේ පූගොඩ කොළඹ ප්‍රධාන මාර්ගයට මුහුණලා අගනා ඉඩමක් විකිණීමට හෝ බදු දීමට ඇත. 0710781824.
039359

Comments