නිවාස සහ ඉඩම් | සිළුමිණ

නිවාස සහ ඉඩම්

 ගේ දොර ඉඩකඩම් විකිණීමට කොළඹ දිස්ත්‍රික්කය

කිංග්ස් කෝට් එපාට්මන්ට් කොළඹ 05 නිදන කාමර තුනයි. නාන කාමර දෙකයි රු. මි. 45. c​s​u​b​u​r​b​a​n​7​4​@​g​m​a​i​l​.​c​o​m​ 0773864644 බ්‍රෝකර්වරු අනවශ්‍යයි.
019017

කොළඹ 05 ඇල්විටිගල පාර වාණිජමය/​ නේවාසික ගොඩනැගිල්ල පර්චස් 14.5 පර්චසය මිලියන 19. c​s​u​b​u​r​b​a​n​7​4​@​g​m​a​i​l​.​c​o​m​ 0773864644 බ්‍රෝකර්වරු අනවශ්‍යයි.
018999

ගේ දොර ඉඩකඩම් විකිණීමට මහනුවර දිස්ත්‍රික්කය

නුවර කුණ්ඩසාලේ පර්චස් 15 ක භූමියේ පදිංචියට ඉතා යෝග්‍ය පරිසරයක,​ මනරම් දසුන් සහිත ස්ථානයක ගම්උදාව ලේකම් කාර්යාල සංකීර්ණය ඇවිදින දුරින් පිහිටි නිදන කාමර 06 ක් හා වැසිකිළි 02 ක් සහිත දෙමහල් ගොඩනැගිල්ල විකිණීමට. ලක්‍ෂ 190 යි. 077-4021634
017814

0777114253 කටුගස්තොට නවයාලතැන්න ඔර්ලෝසු කණුව ළඟට මීටර් 500 යි. පර්චස් 20 යි. පර්. 1 ක් ලක්ෂ 5 1/​2. ලේවැල්ල අම්බලම ළඟට මීටර් 500 යි. පර්චස් 15 යි. පර්. 1 ක් ලක්ෂ 3 1/​2 යි. අමුණුගම මඩවල ප්‍රධාන පාරට මීටර් 500 යි. අතුරු භෝග සහිත නව නිවසක්. (නිදන කාමර 3 යි) පර්චස් 21 යි. සියලු පහසුකම් සහිතයි. මිල ලක්ෂ 95 යි. මිල ගණන් සාකච්ඡා කළ හැක. 0777114136.
012133

Comments