
ගේ දොර ඉඩකඩම් විකිණීමට කොළඹ දිස්ත්‍රික්කය
කිංග්ස් කෝට් එපාට්මන්ට් කොළඹ 05 නිදන කාමර තුනයි. නාන කාමර දෙකයි රු. මි. 45. csuburban74@gmail.com 0773864644 බ්‍රෝකර්වරු අනවශ්‍යයි.
019017
කොළඹ 05 ඇල්විටිගල පාර වාණිජමය/ නේවාසික ගොඩනැගිල්ල පර්චස් 14.5 පර්චසය මිලියන 19. csuburban74@gmail.com 0773864644 බ්‍රෝකර්වරු අනවශ්‍යයි.
018999
ගේ දොර ඉඩකඩම් විකිණීමට මහනුවර දිස්ත්‍රික්කය
නුවර කුණ්ඩසාලේ පර්චස් 15 ක භූමියේ පදිංචියට ඉතා යෝග්‍ය පරිසරයක, මනරම් දසුන් සහිත ස්ථානයක ගම්උදාව ලේකම් කාර්යාල සංකීර්ණය ඇවිදින දුරින් පිහිටි නිදන කාමර 06 ක් හා වැසිකිළි 02 ක් සහිත දෙමහල් ගොඩනැගිල්ල විකිණීමට. ලක්‍ෂ 190 යි. 077-4021634
017814
0777114253 කටුගස්තොට නවයාලතැන්න ඔර්ලෝසු කණුව ළඟට මීටර් 500 යි. පර්චස් 20 යි. පර්. 1 ක් ලක්ෂ 5 1/2. ලේවැල්ල අම්බලම ළඟට මීටර් 500 යි. පර්චස් 15 යි. පර්. 1 ක් ලක්ෂ 3 1/2 යි. අමුණුගම මඩවල ප්‍රධාන පාරට මීටර් 500 යි. අතුරු භෝග සහිත නව නිවසක්. (නිදන කාමර 3 යි) පර්චස් 21 යි. සියලු පහසුකම් සහිතයි. මිල ලක්ෂ 95 යි. මිල ගණන් සාකච්ඡා කළ හැක. 0777114136.
012133