ඩිලිවරි ‍සේවා වාහනවල බලපත්‍රය දීර්ඝ කෙරේ | Page 14 | සිළුමිණ

ඩිලිවරි ‍සේවා වාහනවල බලපත්‍රය දීර්ඝ කෙරේ

අත්‍යවශ්‍ය භාණ්ඩ බෙදා හැරීමේ නිරත වාහන සඳහා නිකුත් කර ඇති බලපත්‍ර වලංගු කාලසීමාව ලබන 21 දක්වා දීර්ඝ කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
 
පොලීසිය එම වාහන හිමියන්ට දැනුම් දෙන්නේ අදාළ අවසරය අවභාවිත නොකර ජනතාවට උපරිම සේවාවක් සලසන ලෙසයි.

Comments