
වතුපිටි විකිණීම
අගලවත්තට නුදුරු බදුරලිය මහමාර්ගයට ආසන්නයේ අක්කර 11 1/2 එකොලහයි භාගය සහ අක්කර තුනහමාරක් (3 1/2) තේ, රබර්, කුරුඳු සහිත ඉඩම් දෙකක් විකිණීමට ඇත. +94 0779317513, +940779158513, +94 0112727523
079482
ගේ දොර ඉඩකඩම් විකිණීමට කොළඹ දිස්ත්‍රික්කය
කොළඹ 03 පිහිටි ප. 3/2 ඉඩම සහ තට්ටු තුනේ නිවසද, කොළඹ 7 ප.25 ඉඩම සහ තට්ටු දෙකේ නිවසද, අයිතිකරු විදේශගතවන බැවින් වහාම විකිණීමට ඇත. T.P. 0773810404, 0332288303.
079367
බොරලැස්ගමුව නිවසක් විකිණීමට ඇත. නිදන කාමර 4, නාන කාමර 2, විශාල විසිත්ත කාමර, සහ කෑම කන කාමර මුළුතැන් ගෙය ගබඩා කාමර කාර් රථ 2 කට ඉඩකඩ ඇති විශාල ගෙවත්ත, ඕවර් හෙම් ටැංකිය සහිතයි. පර්චස් 9.25 කි. වර්ග අඩි 1800 පිරිසිදු ඔප්පු බොරලැස්ගමුව හන්දියට. මීටර් 500 ක දුරකි. අමතන්න. 0777330333, 0112517110
075712
ගේ දොර ඉඩකඩම් විකිණීමට ගම්පහ දිස්ත්‍රික්කය
ගම්පහ වේවැල්දෙනියේ ප. 60 ඉඩමද කාමර 6 දෙමහල් නිවසද අයිතිකරු විදේශගතවන බැවින් වහාම විකිණීමට ඇත. (බ්‍රෝකර්වරු අනවශ්‍යයි) ටෙලි. 0773810404, 0322288303.
079363
ගේ දොර ඉඩකඩම් විකිණීමට කුරුණෑගල දිස්ත්‍රික්කය
නාරම්මල නගරයේ මයුරපාද විද්‍යාලය අසළ Foodcity ළඟ වමට පාරේ 1km ගියතැන පන්වත්ත සියලු පහසුකම් සහිත පර්චස් 27 ඉඩමක් විකිණීමට. 077-5684462, 070-3240729.
079555
ගේ දොර ඉඩකඩම් කුලියට / බද්දට කොළඹ දිස්ත්‍රික්කය
අතුරුගිරිය, මොරටුවාහේන කාමර හතරක, නාන කාමරය කුස්සිය, සේවක වැසිකිළිය, ගරාජය, තාප්පය, ගේට්ටුව සහිත නිවස කුලියට. මසකට 25,000/-. 077-3957136.
079632
දෙහිවල, නැදිමාල, නිදන කාමර තුනක් / එකක් සහිත සියලු ගෘහභාණ්ඩ සහිත අපාර්ට්මන්ට් අනු නිවාස දෙකක් සියලුම නවීන පහසුකම් සහ වායු සමීකරණය උණු ජලය, කේබල් රූපවාහිනි + T.V.M අන්තර්ජාල පහසුකම් ඕනෑම අවශ්‍යතාවයකදී පහසුවෙන් ලබාගත හැකිය. දුරකථන +940779317513,+940779158516, +940112727523.
079478
මොරටුව බොල්ගොඩ ජලාශය ඉදිරිපිට පර්. 30 ක කාමර 05 යාබද නාන කාමර 05 සම්පූර්ණ A/C සම්පූර්ණ ටයිල් සේවක පහසුකම් වෙනම. Swimming Pool පාර්කින් අංගසම්පූර්ණ තෙමහල් නිවස කුලියට. 0770500681.
000299