නිවාස සහ ඉඩම් | Page 2 | සිළුමිණ

නිවාස සහ ඉඩම්

වතුපිටි විකිණීම

අගලවත්තට නුදුරු බදුරලිය මහමාර්ගයට ආසන්නයේ අක්කර 11 1/​2 එකොලහයි භාගය සහ අක්කර තුනහමාරක් (3 1/​2) තේ,​ රබර්,​ කුරුඳු සහිත ඉඩම් දෙකක් විකිණීමට ඇත. +94 0779317513,​ +940779158513,​ +94 0112727523
079482

ගේ දොර ඉඩකඩම් විකිණීමට කොළඹ දිස්ත්‍රික්කය

කොළඹ 03 පිහිටි ප. 3/​2 ඉඩම සහ තට්ටු තුනේ නිවසද,​ කොළඹ 7 ප.25 ඉඩම සහ තට්ටු දෙකේ නිවසද,​ අයිතිකරු විදේශගතවන බැවින් වහාම විකිණීමට ඇත. T.P. 0773810404,​ 0332288303.
079367

බොරලැස්ගමුව නිවසක් විකිණීමට ඇත. නිදන කාමර 4,​ නාන කාමර 2,​ විශාල විසිත්ත කාමර,​ සහ කෑම කන කාමර මුළුතැන් ගෙය ගබඩා කාමර කාර් රථ 2 කට ඉඩකඩ ඇති විශාල ගෙවත්ත,​ ඕවර් හෙම් ටැංකිය සහිතයි. පර්චස් 9.25 කි. වර්ග අඩි 1800 පිරිසිදු ඔප්පු බොරලැස්ගමුව හන්දියට. මීටර් 500 ක දුරකි. අමතන්න. 0777330333,​ 0112517110
075712

ගේ දොර ඉඩකඩම් විකිණීමට ගම්පහ දිස්ත්‍රික්කය

ගම්පහ වේවැල්දෙනියේ ප. 60 ඉඩමද කාමර 6 දෙමහල් නිවසද අයිතිකරු විදේශගතවන බැවින් වහාම විකිණීමට ඇත. (බ්‍රෝකර්වරු අනවශ්‍යයි) ටෙලි. 0773810404,​ 0322288303.
079363

ගේ දොර ඉඩකඩම් විකිණීමට කුරුණෑගල දිස්ත්‍රික්කය

නාරම්මල නගරයේ මයුරපාද විද්‍යාලය අසළ Foodcity ළඟ වමට පාරේ 1km ගියතැන පන්වත්ත සියලු පහසුකම් සහිත පර්චස් 27 ඉඩමක් විකිණීමට. 077-5684462,​ 070-3240729.
079555

 
ගේ දොර ඉඩකඩම් කුලියට / බද්දට කොළඹ දිස්ත්‍රික්කය

අතුරුගිරිය,​ මොරටුවාහේන කාමර හතරක,​ නාන කාමරය කුස්සිය,​ සේවක වැසිකිළිය,​ ගරාජය,​ තාප්පය,​ ගේට්ටුව සහිත නිවස කුලියට. මසකට 25,​000/​-. 077-3957136.
079632

දෙහිවල,​ නැදිමාල,​ නිදන කාමර තුනක් /​ එකක් සහිත සියලු ගෘහභාණ්ඩ සහිත අපාර්ට්මන්ට් අනු නිවාස දෙකක් සියලුම නවීන පහසුකම් සහ වායු සමීකරණය උණු ජලය,​ කේබල් රූපවාහිනි + T.V.M අන්තර්ජාල පහසුකම් ඕනෑම අවශ්‍යතාවයකදී පහසුවෙන් ලබාගත හැකිය. දුරකථන +940779317513,​+940779158516,​ +940112727523.
079478

මොරටුව බොල්ගොඩ ජලාශය ඉදිරිපිට පර්. 30 ක කාමර 05 යාබද නාන කාමර 05 සම්පූර්ණ A/​C සම්පූර්ණ ටයිල් සේවක පහසුකම් වෙනම. Swimming Pool පාර්කින් අංගසම්පූර්ණ තෙමහල් නිවස කුලියට. 0770500681.
000299

Comments