
ගේ දොර ඉඩකඩම් කොළඹ දිස්ත්‍රික්කය විකිණීමට
උඩහමුල්ල ප්‍රධාන පාරට මුහුණලා නව නිවස ලක්ෂ 700/- කාමර 5 යි. A/C පර්චස් 20. ඇඹුල්දෙනිය නව නිවස ජයවර්ධනපුර රෝහල් පාරේ ප්‍රධාන පාරට මුහුණලා පර්. 12 කාමර 8 ලක්ෂ 350/-. 0770814925.
072803
ගල්කිස්ස දර්ශනීය මුහුදු වෙරළ ආපනශාලාවකට, ස්පා එකකට අගනා පර්චස් 20 බිම් කොටස වහාම විකිණීමට. 077-5844724, 070-1004611.
073468
රාජගිරිය පර්චස් 4.5 නිවසක් විකිණීමට. (කීල්ස් අසල) 0755478265.
074212
වැල්ලම්පිටිය නගරයේ සිට මී. 150 දුරින් කොළඹ අවිස්සාවේල්ල ප්‍රධාන පාරට මුහුණලා පර්චස් 9 ක ඉඩමක් විකිණීමට ඇත. ජලය විදලිය ඇත. 0774278728.
073261
ගේ දොර ඉඩකඩම් මාතර දිස්ත්‍රික්කය විකිණීමට
මාතර වැවහමන්දුව වණිගසේකර විද්‍යාලයට ආසන්නයේ පර්චස් 69 ක ඉඩම විකිණීමට. අවශ්‍ය ප්‍රමාණයට කොටස් වෙන් කරදීමට හැකිය. 0718-506909.
073281
ගේ දොර ඉඩකඩම් කොළඹ දිස්ත්‍රික්කය කුලියට / බද්දට
අත්තිඩිය ප්‍රධාන පාර ආසන්නයේ දෙමහල් නිවසක ඉහළ මාලය (කාමර 03) බදු දීමට ඇත. විමසීම් : 0718032848.
072829
කටුබැද්ද K.Zone සාප්පු සංකීර්ණය ඉදිරිපිට මොරටුව ස්ටේඩියම් පිටුපස තුඩුවමුල්ල ලේන් කාමර 3 ක ටයිල් කළ ගෙය ජල විදුලි උණුවතුර පහසුකම් වටේට තාප්පය වාහන නැවතීමට පුළුවන මාසික කුලිය 40,000/- හය මසක අත්තිකාරම් මුදල් විමසීම් : 011-2611339 / 077-1888203 (011-2611339)
073731