නිවාස සහ ඉඩම් | Page 2 | සිළුමිණ

නිවාස සහ ඉඩම්

ගේ දොර ඉඩකඩම් කොළඹ දිස්ත්‍රික්කය විකිණීමට

උඩහමුල්ල ප්‍රධාන පාරට මුහුණලා නව නිවස ලක්ෂ 700/​- කාමර 5 යි. A/​C පර්චස් 20. ඇඹුල්දෙනිය නව නිවස ජයවර්ධනපුර රෝහල් පාරේ ප්‍රධාන පාරට මුහුණලා පර්. 12 කාමර 8 ලක්ෂ 350/​-. 0770814925.
072803

ගල්කිස්ස දර්ශනීය මුහුදු වෙරළ ආපනශාලාවකට,​ ස්පා එකකට අගනා පර්චස් 20 බිම් කොටස වහාම විකිණීමට. 077-5844724,​ 070-1004611.
073468

රාජගිරිය පර්චස් 4.5 නිවසක් විකිණීමට. (කීල්ස් අසල) 0755478265.
074212

වැල්ලම්පිටිය නගරයේ සිට මී. 150 දුරින් කොළඹ අවිස්සාවේල්ල ප්‍රධාන පාරට මුහුණලා පර්චස් 9 ක ඉඩමක් විකිණීමට ඇත. ජලය විදලිය ඇත. 0774278728.
073261

 

ගේ දොර ඉඩකඩම් මාතර දිස්ත්‍රික්කය විකිණීමට

මාතර වැවහමන්දුව වණිගසේකර විද්‍යාලයට ආසන්නයේ පර්චස් 69 ක ඉඩම විකිණීමට. අවශ්‍ය ප්‍රමාණයට කොටස් වෙන් කරදීමට හැකිය. 0718-506909.
073281

 

ගේ දොර ඉඩකඩම් කොළඹ දිස්ත්‍රික්කය කුලියට / බද්දට

අත්තිඩිය ප්‍රධාන පාර ආසන්නයේ දෙමහල් නිවසක ඉහළ මාලය (කාමර 03) බදු දීමට ඇත. විමසීම් : 0718032848.
072829

කටුබැද්ද K.Zone සාප්පු සංකීර්ණය ඉදිරිපිට මොරටුව ස්ටේඩියම් පිටුපස තුඩුවමුල්ල ලේන් කාමර 3 ක ටයිල් කළ ගෙය ජල විදුලි උණුවතුර පහසුකම් වටේට තාප්පය වාහන නැවතීමට පුළුවන මාසික කුලිය 40,​000/​- හය මසක අත්තිකාරම් මුදල් විමසීම් : 011-2611339 /​ 077-1888203 (011-2611339)
073731

Comments