ව්‍යාපාරික | සිළුමිණ

ව්‍යාපාරික

ව්‍යාපාරික ස්ථාන විකිණීම

ගල්කිස්ස ගාළු පාර පර්චස් 2.66 ව්‍යාපාරික ස්ථානය ඉක්මණින් විකිණීමට. 070-1046763.
059966

ව්‍යාපාරික ස්ථාන කුලියට / බද්දට

කොල්ලුපිටිය,​ වාහන නැවැත්වීමේ පහසුකම් ඇති තෙකලා විදුලිය සහිත ව.අ. 1200 පමණ තනි තට්ටුවේ ගොඩනැගිල්ලක්/​ නිවස කුලියට දීමට ඇත. 077-3347910.
059970

රාජගිරිය,​ වැලිකඩවත්ත කාර්යාලීය ඉඩපහසුකම් පළමු මහල,​ නාවල ප්‍රධාන මාර්ගයට ඉතා ආසන්න. පිටුපස කාර්යාලයකට,​ නිවාස සැලසුම් කාර්යාලයකට අනර්ඝයි. වහාම අමතන්න. 0785461692
060246

ඇට සහ පැල උවමනායි

නියගලා කරල් ඇට උවමනාකර තිබේ. හොඳ ඇට සඳහා ඉහළ මිලක් ගෙවනු ලැබේ. 077-9795349.
054750

Comments