
ව්‍යාපාරික ස්ථාන විකිණීම
ගල්කිස්ස ගාළු පාර පර්චස් 2.66 ව්‍යාපාරික ස්ථානය ඉක්මණින් විකිණීමට. 070-1046763.
059966
ව්‍යාපාරික ස්ථාන කුලියට / බද්දට
කොල්ලුපිටිය, වාහන නැවැත්වීමේ පහසුකම් ඇති තෙකලා විදුලිය සහිත ව.අ. 1200 පමණ තනි තට්ටුවේ ගොඩනැගිල්ලක්/ නිවස කුලියට දීමට ඇත. 077-3347910.
059970
රාජගිරිය, වැලිකඩවත්ත කාර්යාලීය ඉඩපහසුකම් පළමු මහල, නාවල ප්‍රධාන මාර්ගයට ඉතා ආසන්න. පිටුපස කාර්යාලයකට, නිවාස සැලසුම් කාර්යාලයකට අනර්ඝයි. වහාම අමතන්න. 0785461692
060246
ඇට සහ පැල උවමනායි
නියගලා කරල් ඇට උවමනාකර තිබේ. හොඳ ඇට සඳහා ඉහළ මිලක් ගෙවනු ලැබේ. 077-9795349.
054750