ඇබෑර්තු විවිධ | සිළුමිණ

ඇබෑර්තු විවිධ

අමතර ඉගැන්වීම් (ටියුෂන්) උවමනායි

2 වසර ගැහැණු ළමයෙකුට සිංහල බුද්ධාගම,​ ඉංග්‍රීසි,​ ගණිතය නිවසට පැමිණ ඉගැන්වීමට ගුරුවරියන් ඕනෑ. 22,​ ඇල්බට් ‍ක්‍රෙසන්ට්,​ කොළඹ 07. විමසීම්. 0775592947
057206

විවිධ දේ විකිණීම

දැනට පවත්වාගෙන යන ශබ්ද විකාශන යන්ත්‍ර,​ ඇම්ලිෆයර්. මයික්‍රපෝන්,​ මහජන ඇමතීම් සඳහා භාවිතා කරන සියලු උපකරණ වැඩිම ඉල්ලුමට විමසීම් : දුර. 076-6441105,​ 326/​3B,​ ගල්හේන පාර,​ වැලිවිට,​ කඩුවෙල.
055119

Comments