
අමතර ඉගැන්වීම් (ටියුෂන්) උවමනායි
2 වසර ගැහැණු ළමයෙකුට සිංහල බුද්ධාගම, ඉංග්‍රීසි, ගණිතය නිවසට පැමිණ ඉගැන්වීමට ගුරුවරියන් ඕනෑ. 22, ඇල්බට් ක්‍රෙසන්ට්, කොළඹ 07. විමසීම්. 0775592947
057206
විවිධ දේ විකිණීම
දැනට පවත්වාගෙන යන ශබ්ද විකාශන යන්ත්‍ර, ඇම්ලිෆයර්. මයික්‍රපෝන්, මහජන ඇමතීම් සඳහා භාවිතා කරන සියලු උපකරණ වැඩිම ඉල්ලුමට විමසීම් : දුර. 076-6441105, 326/3B, ගල්හේන පාර, වැලිවිට, කඩුවෙල.
055119