ඉඩකඩම් විකිණීමට | සිළුමිණ

ඉඩකඩම් විකිණීමට

ගේදොර ඉඩකඩම් විකිණීමට කොළඹ දිස්ත්‍රික්කය

කඩුවෙල පර්චස් 7 ඉඩම "පලැසිස්විව්හි" කොළඹ අවිස්සාවේල්ල ලෝලෙවල් පාරේ ඇඹුල්ගම හන්දියේ සිට මී.200 යි. අතුරුගිරිය පනාගොඩ ප්‍රධාන පාරට මුහුණලා නළජලය විදුලිය ඇත. ඇඹුල්ගම රජමහා විහාරයට කිට්ටුව. පිරිසිදු ඔප්පු,​ නගර සභා අනුමත ප්ලෑන්. පර්චසය රු. 250,​000/​-. විමසන්න. 0718-146659,​ 077-0552840,​ 0112-812765.053760

කොහුවල නගර ආසන්නයේ පර්චස් 14 යි. නිවාස 3 ක් සමග විකිණීමට ඇත. තෙමහල් නිවසක් සහ තනි වශයෙන් නිවාස 2 ක් ඇත. විමසීම් : 0768477791.050493

මාලඹේ නගරයට නුදුරින් මිල්ලගහවත්ත පාරේ පර්චස් 9.60 ඉඩම විකිණීමට. ප්‍රධාන පාරේ සිට මීටර් 450. පර්චසය ලක්ෂ 12. ටෙලිෆෝන් : 0777-422632.053762

0776502878 දේපළ විකිණීමට. මිලට ගැනීමට කොළඹ ප්‍රදේශය පමණයි. අමතන්න. මොහොමඩ් (ඉඩම් බ්‍රෝකර්)054448

ගේදොර ඉඩකඩම් විකිණීමට ගම්පහ දිස්ත්‍රික්කය

ගම්පහ දිස්ත්‍රික්කයේ මංගලතිරිය තැනිතලා ඉඩම පර්චස් 95 කි. පර්චසය රුපියල් 140,​000 යි. 0781205222.053446

ගේදොර ඉඩකඩම් විකිණීමට මාතර දිස්ත්‍රික්කය

මිරිස්ස හෝටලයක් සෑදීම සඳහා අනර්ඝ පර්චස් 40 බිම් කොටසක් විකිණීමට. 0777260853.054568

ගේදොර ඉඩකඩම් කුලියට /බද්දට කොළඹ දිස්ත්‍රික්කය

කොට්ටාව පින්හේන කාමර 02,​ ප්‍රැන්ට්‍රිය. යාබඳ නාන කාමරය සහිත උඩුමහල බදු දීමට. වාහන නැවතීමේ පහසුකම්ද සමග රැකියාවැති යුවළකට සුදුසුය. 0717089178,​ 0701684555.053395

කොළඹ ආනන්ද නාලන්ද විදුහල් දෙකට යාබඳව පළමු ශ්‍රේණිය සඳහා නිවසක් වසර පහකට නාමිකව බද්දට 0767765955 තැරව්කරුවන් අනවශ්‍යයි.053460

දෙහවිල,​ 45/​27,​ ඕබර්න් සයිඩ්,​ දෙමහල් නිවසක ඉහළ මහල කුලියට. පර්චස් 21 ඉඩම,​ වර්ග අඩි 2000,​ සම්පූර්ණ ටයිල් කර ඇත. ඉඩකඩ සහිත කාමර 04 ක් සහ සාලය,​ පැන්ට්‍රිය,​ නාන කාමර 03,​ වෙන් වූ පිවිසුම,​ වාහන 4-5 නැවැත්විය හැක. කුලිය සහ අත්තිකාරම් සාකච්ඡා කළ හැක. දු.ක. 0777579794.053143

මහරගමින් නිවසක් බදුදීමට තිබේ. දු.අ. 0779058261,​ 0714261829.053363

රත්මලාන ධර්මාරාම පාර 11/​8A ගාලු පාරට සමීප ටයිල් කළ ඇනෙක්සිය. පහසුකම් සහිතයි. කුඩා පවුලකට සුදුසුයි. රු. 24,​000/​-. 0112713118,​ 0713013262,​ 0777195952.054567

 

 

Comments