
ගේදොර ඉඩකඩම් විකිණීමට කොළඹ දිස්ත්‍රික්කය
කඩුවෙල පර්චස් 7 ඉඩම "පලැසිස්විව්හි" කොළඹ අවිස්සාවේල්ල ලෝලෙවල් පාරේ ඇඹුල්ගම හන්දියේ සිට මී.200 යි. අතුරුගිරිය පනාගොඩ ප්‍රධාන පාරට මුහුණලා නළජලය විදුලිය ඇත. ඇඹුල්ගම රජමහා විහාරයට කිට්ටුව. පිරිසිදු ඔප්පු, නගර සභා අනුමත ප්ලෑන්. පර්චසය රු. 250,000/-. විමසන්න. 0718-146659, 077-0552840, 0112-812765.053760
කොහුවල නගර ආසන්නයේ පර්චස් 14 යි. නිවාස 3 ක් සමග විකිණීමට ඇත. තෙමහල් නිවසක් සහ තනි වශයෙන් නිවාස 2 ක් ඇත. විමසීම් : 0768477791.050493
මාලඹේ නගරයට නුදුරින් මිල්ලගහවත්ත පාරේ පර්චස් 9.60 ඉඩම විකිණීමට. ප්‍රධාන පාරේ සිට මීටර් 450. පර්චසය ලක්ෂ 12. ටෙලිෆෝන් : 0777-422632.053762
0776502878 දේපළ විකිණීමට. මිලට ගැනීමට කොළඹ ප්‍රදේශය පමණයි. අමතන්න. මොහොමඩ් (ඉඩම් බ්‍රෝකර්)054448
ගේදොර ඉඩකඩම් විකිණීමට ගම්පහ දිස්ත්‍රික්කය
ගම්පහ දිස්ත්‍රික්කයේ මංගලතිරිය තැනිතලා ඉඩම පර්චස් 95 කි. පර්චසය රුපියල් 140,000 යි. 0781205222.053446
ගේදොර ඉඩකඩම් විකිණීමට මාතර දිස්ත්‍රික්කය
මිරිස්ස හෝටලයක් සෑදීම සඳහා අනර්ඝ පර්චස් 40 බිම් කොටසක් විකිණීමට. 0777260853.054568
ගේදොර ඉඩකඩම් කුලියට /බද්දට කොළඹ දිස්ත්‍රික්කය
කොට්ටාව පින්හේන කාමර 02, ප්‍රැන්ට්‍රිය. යාබඳ නාන කාමරය සහිත උඩුමහල බදු දීමට. වාහන නැවතීමේ පහසුකම්ද සමග රැකියාවැති යුවළකට සුදුසුය. 0717089178, 0701684555.053395
කොළඹ ආනන්ද නාලන්ද විදුහල් දෙකට යාබඳව පළමු ශ්‍රේණිය සඳහා නිවසක් වසර පහකට නාමිකව බද්දට 0767765955 තැරව්කරුවන් අනවශ්‍යයි.053460
දෙහවිල, 45/27, ඕබර්න් සයිඩ්, දෙමහල් නිවසක ඉහළ මහල කුලියට. පර්චස් 21 ඉඩම, වර්ග අඩි 2000, සම්පූර්ණ ටයිල් කර ඇත. ඉඩකඩ සහිත කාමර 04 ක් සහ සාලය, පැන්ට්‍රිය, නාන කාමර 03, වෙන් වූ පිවිසුම, වාහන 4-5 නැවැත්විය හැක. කුලිය සහ අත්තිකාරම් සාකච්ඡා කළ හැක. දු.ක. 0777579794.053143
මහරගමින් නිවසක් බදුදීමට තිබේ. දු.අ. 0779058261, 0714261829.053363
රත්මලාන ධර්මාරාම පාර 11/8A ගාලු පාරට සමීප ටයිල් කළ ඇනෙක්සිය. පහසුකම් සහිතයි. කුඩා පවුලකට සුදුසුයි. රු. 24,000/-. 0112713118, 0713013262, 0777195952.054567