
ලේ කිරි කර නොපෙවුවත් ඔබ මට
දැනුණේ ඔබ අම්මා මෙනි හැම විට
වැරදි පෙන්වා දුන්නා මෙමා හට
දිගාසිරි වේවා! ගුරු මවුනි ඔබට
තරුමින්දි සඳනිමා
6 ශ්‍රේණිය ‘නිල්වලා’,
නාලන්දා මධ්‍ය විද්‍යාලය, මිනුවන්ගොඩ
ලේ කිරි කර නොපෙවුවත් ඔබ මට
දැනුණේ ඔබ අම්මා මෙනි හැම විට
වැරදි පෙන්වා දුන්නා මෙමා හට
දිගාසිරි වේවා! ගුරු මවුනි ඔබට
තරුමින්දි සඳනිමා
6 ශ්‍රේණිය ‘නිල්වලා’,
නාලන්දා මධ්‍ය විද්‍යාලය, මිනුවන්ගොඩ