මගේ ගුරුතුමිය | Page 3 | සිළුමිණ

මගේ ගුරුතුමිය

ලේ කිරි කර නොපෙවුවත් ඔබ මට 
දැනුණේ ඔබ අම්මා මෙනි හැම විට 
වැරදි පෙන්වා දුන්නා මෙමා හට 
දිගාසිරි වේවා! ගුරු මවුනි ඔබට 

තරුමින්දි සඳනිමා 
6 ශ්‍රේණිය ‘නිල්වලා’, 
නාලන්දා මධ්‍ය විද්‍යාලය, මිනුවන්ගොඩ

Comments