
සමනලයෝ ලස්සන සමනලයෝ
දේදුන්නේ පාට උලාගෙන
මලින් මලට පියාසලන
නේක නේක රටා මවන
සමනලයෝ ලස්සන සමනලයෝ
මලින් මලට පියා සලා
රසට රසේ මල් පැණි උරලා
බඩගිනි නිවලා
පියා සලනා සැමතැන
නේක නේක රටා මවා
පරිසරයම ලස්සන කරලා
එනිඳු සුපසන් ප්‍රේමසුන්දර
7 ශ්‍රේණිය ‘සී’
කේරි විද්‍යාලය
කොළඹ - 08