කූඹියෝ | සිළුමිණ

කූඹියෝ

 

එකා මෙන් වැඩ කර නිර­තුරු වෙහෙ­සෙනා
සම­ගිය සැම­විට බල­යක් කරනා
වෙහෙස වෙලා තම වැඩ ටික කරනා
කූඹියො හරි පුදු­මයි ලොව වෙසෙනා

මිනි­සුන් හට නිති පාඩම් ගෙනෙනා
සමගි බලය මුළු ලොව­ටම කියනා
කර­දර හමුවේ සැවොම එක් වෙනා
එක්වී ජය­ගනී සැම දින නිතිනා

අහර සොයා එක­මුතු වී සැම දෙන
නිමක් නොවන තුරු වැඩ කර සැම දින
සම­ගිය සහ­යෝ­ගය ලොව රජ වෙන
කූඹියො හරි පුදු­මය ලොව සැම දෙන

ප්‍රබෝධා රත්න­මාලි ජය­ති­ලක
8 ශ්‍රේණිය,
විජය විද්‍යා­ලය, වැලි­මඩ.

Comments