මගේ සීයා | සිළුමිණ

මගේ සීයා

 

කත­න්දර කවි මට කියලා දුන්නා නිබඳ
හැම දරු­වෙ­කු­ටම මේ වගෙ සීයලා හිමිද
ඒ ගැන හිතන විට ඔබ කෙත­රම් හොඳද
ඔබ ගැන කවි කොප­මණ ලිව්වත් මදි නේද

මගෙ සීයාට නිරෝගි සුව අත් වේවා
‍අපත් එක්ක ඔබ දිගු­කල් වැජ­ඹේවා
ඔබෙ හද­වත් රෝගය සුව­පත් වේවා
තරු බබෝ කිය­න්නට සැමදා හැකි වේවා

තරු­මින්දි සඳ­නිමා
6 ශ්‍රේණිය ‘බී’,
නාලන්දා බාලිකා ම.ම.වි., මිනු­ව­න්ගොඩ.

Comments