සාමාන්‍ය සේවා | සිළුමිණ

සාමාන්‍ය සේවා

අමතර ඉගැන්වීම (ටියුෂන්)

අගනුවර ප්‍රධාන පාසැලක විද්‍යා ගුරුවරයෙකු නිවෙසට විත් 6-11 විද්‍යාව උගන්වයි. මුද්‍රිත නිබන්දන පරිගණක භාවිතයෙන් ඉගැන්වීම 071 8150855
113695

ගණිතය O/​L 6-10 ශ්‍රේණි සඳහා පළපුරුදු ගුරුවරයෙකු නිවසට පැමිණ උගන්වයි. කොළඹ,​ නුගේගොඩ,​ බොරලැස්ගමුව,​ රත්මලාන අවට දුර්වල සිසුන්ට විශේෂයි. 0775487248 /​ 0726450327.
118432

6-13 ශ්‍රේණි සිංහල ඉතිහාසය භුගෝල විද්‍යාව ඉංග්‍රීසි සිංහල මාධ්‍ය නිවසට පැමිණ උගන්වනු ලැබේ. 0776202762,​ 0716210386.
118523

Comments