
අමතර ඉගැන්වීම (ටියුෂන්)
අගනුවර ප්‍රධාන පාසැලක විද්‍යා ගුරුවරයෙකු නිවෙසට විත් 6-11 විද්‍යාව උගන්වයි. මුද්‍රිත නිබන්දන පරිගණක භාවිතයෙන් ඉගැන්වීම 071 8150855
113695
ගණිතය O/L 6-10 ශ්‍රේණි සඳහා පළපුරුදු ගුරුවරයෙකු නිවසට පැමිණ උගන්වයි. කොළඹ, නුගේගොඩ, බොරලැස්ගමුව, රත්මලාන අවට දුර්වල සිසුන්ට විශේෂයි. 0775487248 / 0726450327.
118432
6-13 ශ්‍රේණි සිංහල ඉතිහාසය භුගෝල විද්‍යාව ඉංග්‍රීසි සිංහල මාධ්‍ය නිවසට පැමිණ උගන්වනු ලැබේ. 0776202762, 0716210386.
118523