
මූල්‍ය හා කල්බදු පහසුකම් රථවාහන
රථ වාහන සඳහා අඩුම පොලිය (මාසික 1.16%) 0777970049 (ලීසිං / ෆිනෑන්ස්) Vehicle Loans, ලක්ෂයකට මාසික වාරිකය 2,199/- සිට. ආපසු ගෙවීමේ කාලය අවුරුදු 6 ක් දක්වා. ලියාපදිංචි කළ නොකළ ඕනෑම වාහනයකට වෙළඳ පොළ වටිනාකමින් 90% ක් දක්වා ලීසිං (Speed Draft) සඳහා 1,399/- අඩුම වාරිකය එකවර මුදල් ගෙවා (ෆිනෑන්ස් / ලීසිං) පහසුකම්. අවසාන කිරීමේදී 100% ක් දක්වා පොලිය අඩුකිරීම්. වාහන හුවමාරුව වෙළඳ පොළේ අඩුම මිලට. වාහන සොයා දීමද සිදුකරනු ලබයි. ශ්‍රී ලංකා මහබැංකුවේ අනුමතයි. දිවයින පුරා ශාඛා. Leasing hotline - 0777970049.
106092
මෝටර් කාර් රථ විකිණීම
2011 චැවලට් බීට් LT වයිට් දොර 4, 1.2CC පෙට්‍රල් එංජිම, තනි අයිතිකරු ඉදිරිපස එයාර් බෑගය - සෙන්ට්‍රල් ලොකින්, පවර් ෂටර්ස් කි.මී. 92000 මැනුවල් හොඳ ධාවන තත්ත්වයේ හුවමාරු කළ නොහැක. රු. මිලියන 1.2 හෝ වැඩිම ඉල්ලුමට. විද්යුත් තැපැල - beatcarsale@gmail.com
110802
නිසාන් කාර් රථ විකිණීම
ට්‍රෙඩ් සනි 18, AC පවර් 1500 කාරයක් විකිණීමට ඇත. අතට 4 යි. 22x31 වාහන මාරුද සලකා බැලේ. 0779338468
111290
නිසාන් සනී FB15 EX සැලුන්, 1500CC, 2001, ෆුල් ඔප්ෂන්, ඔටෝ, සිල්වර්, KA-xxxx, දෙවන අයිතිකරු, ඔර්ජිනල් තත්ත්වය, ටයර් සංස්ථා හංදිය, දළුගම, කැලණිය. 0773673399.
111528
සුසුකි කාර් රථ විකිණීම
2006 වර්ෂයේ මාරුටි සෙන් සුසිකි ඉන්දියන් (Mylage-57000) නිල් පැහැති මෝටර් රථය විකිණිමට ඒ/සී සහා Camara ද සහිතයි. 0777839877 / 0777-989780.
111737