රථවාහන | Page 2 | සිළුමිණ

රථවාහන

මූල්‍ය හා කල්බදු පහසුකම් රථවාහන

රථ වාහන සඳහා අඩුම පොලිය (මාසික 1.16%) 0777970049 (ලීසිං /​ ෆිනෑන්ස්) Vehicle Loans,​ ලක්ෂයකට මාසික වාරිකය 2,​199/​- සිට. ආපසු ගෙවීමේ කාලය අවුරුදු 6 ක් දක්වා. ලියාපදිංචි කළ නොකළ ඕනෑම වාහනයකට වෙළඳ පොළ වටිනාකමින් 90% ක් දක්වා ලීසිං (Speed Draft) සඳහා 1,​399/​- අඩුම වාරිකය එකවර මුදල් ගෙවා (ෆිනෑන්ස් /​ ලීසිං) පහසුකම්. අවසාන කිරීමේදී 100% ක් දක්වා පොලිය අඩුකිරීම්. වාහන හුවමාරුව වෙළඳ පොළේ අඩුම මිලට. වාහන සොයා දීමද සිදුකරනු ලබයි. ශ්‍රී ලංකා මහබැංකුවේ අනුමතයි. දිවයින පුරා ශාඛා. Leasing hotline - 0777970049.
106092

මෝටර් කාර් රථ විකිණීම

2011 චැවලට් බීට් LT වයිට් දොර 4,​ 1.2CC පෙට්‍රල් එංජිම,​ තනි අයිතිකරු ඉදිරිපස එයාර් බෑගය - සෙන්ට්‍රල් ලොකින්,​ පවර් ෂටර්ස් කි.මී. 92000 මැනුවල් හොඳ ධාවන තත්ත්වයේ හුවමාරු කළ නොහැක. රු. මිලියන 1.2 හෝ වැඩිම ඉල්ලුමට. විද්යුත් තැපැල - b​e​a​t​c​a​r​s​a​l​e​@​g​m​a​i​l​.​c​o​m​
110802

නිසාන් කාර් රථ විකිණීම

ට්‍රෙඩ් සනි 18,​ AC පවර් 1500 කාරයක් විකිණීමට ඇත. අතට 4 යි. 22x31 වාහන මාරුද සලකා බැලේ. 0779338468
111290

නිසාන් සනී FB15 EX සැලුන්,​ 1500CC,​ 2001,​ ෆුල් ඔප්ෂන්,​ ඔටෝ,​ සිල්වර්,​ KA-xxxx,​ දෙවන අයිතිකරු,​ ඔර්ජිනල් තත්ත්වය,​ ටයර් සංස්ථා හංදිය,​ දළුගම,​ කැලණිය. 0773673399.
111528

සුසුකි කාර් රථ විකිණීම

2006 වර්ෂයේ මාරුටි සෙන් සුසිකි ඉන්දියන් (Mylage-57000) නිල් පැහැති මෝටර් රථය විකිණිමට ඒ/​සී සහා Camara ද සහිතයි. 0777839877 /​ 0777-989780.
111737

Comments