
ඇබෑර්තු වෙළඳ / අලෙවිකරණ
කොළඹ 10 මෝටර් රථ අමතර කොටස් ගෙන්වා බෙදාහරින ආයතනයට වෙළඳාම සඳහා පුහුණු / නුපුහුණු වෙළඳ සේවකයෙකු හා පරිගණක දන්නා කැෂියර්වරියක් කොළඹ අවටින් අවශ්‍යයි. 0718570962, 0773839314.
081073
ඇබෑර්තු තොරතුරු තාක්ෂණය
පරිගණක සාමාන්‍ය දැනුම ඇති අවු. 25 නොවැඩි සාමාන්‍ය පෙළ උසස් පෙළ අසමත් පිරිමි හා ගැහැණු වෙළඳ සහයක විමසන්න. සෙත්සිරි මියුසික් සෙන්ටර් 1/3, මල්වත්ත පාර, කොළඹ 11. ටෙලි. 0112344305, 0718175007, 0759175007
075598
ඇබෑර්තු කාර්මික
පළපුරුදු වැල්ඩින් සහ Gril වැඩකරුවන් වහාම අවශ්‍යයි. විමසන්න. 0777487624.
081165
ඇබෑර්තු රියදුරු
බර වාහන රියදුරන් අවශ්‍යයි. වයස 35 - 60 දුරකථනයට කතා කරන්න. 07032609939, 0711338700.
081274
ඇබෑර්තු ගෘහසේවය
අවශ්‍යයි. කොළඹ නිවසකට ස්ථිරව නැවතී සේවයට දක්ෂ පළපුරුදු මින් පෙර මැදපෙරදිග හා කොළඹ නිවසක සේවය කළ කාන්තාවක් අවිවාහක, වයස් සීමාව අවු. 35 න් පහළ විය යුතුය. ඉහත සියලු පළපුරුදුකම් හා දක්ෂකම් ඇති කාන්තාවකට මාසික වැටුප රු. 50,000/- දක්වාවේ. ප්‍රථමයෙන් 071-7555555 අමතා වේලාවක් වෙන්කරවාගෙන නො. 400/60/10, බෞද්ධාලෝක මාවත, කොළඹ 07 පැමිණෙන්න.
081226
ඇබෑර්තු හෝටල් / බේකරි
කොළඹ 01 පිහිටා ඇති, සිංගප්පූරුව පාදක කොට ගත් කුඩා හෝටලයක් සදහා අවශ්‍යයි. ගෘහපාලන (House Keeping) කාර්ය මණ්ඩල තනතුරු - වයස 22-35. * පවිත්‍රතා කටයුතු ඉටුකළ යුතුය. * උදෑසන ආහාර පිළියෙල කිරීමට සහාය විය යුතුය. * නවාතැන් පහසුකම් සැපයේ. * වැටුප් සාකච්ඡා කළ හැක. 15 1/1, Mudalige Mawatha, Colombo-01. contect : 077-8008306/ 076-9493166. Email : vincentshiptan1000@gmail.com
080146
ඇබෑර්තු මේසන්වරු / වඩුබාස්වරු
අතිදක්ෂ මේසන් බාස්වරු, සැටලින් බාස්වරු, ගෝලයින් අවශ්‍යයි. නවාතැන්ඇත. අවුරුදු 25-45 අතර, සිත්ගන්නා වැටුප්. OT ඇත. 072-5337562, 072-6206185.
080488
ඇබෑර්තු විවිධ
ටී පැක්ස් (ප්‍රයිවට්) ලිමිටඩ්, නො.68, ඩබ් ඒ ද සිල්වා මාවත, කොළඹ 06. විවෘත සම්මුඛ පරීක්ෂණ. සුළු සේවක තනතුරට වහාම බඳවා ගැනීමේ පුරප්පාඩු. දු.ක. 0777-311110.
081133