රැකීරක්ෂා | Page 2 | සිළුමිණ

රැකීරක්ෂා

ඇබෑර්තු වෙළඳ / අලෙවිකරණ

කොළඹ 10 මෝටර් රථ අමතර කොටස් ගෙන්වා බෙදාහරින ආයතනයට වෙළඳාම සඳහා පුහුණු /​ නුපුහුණු වෙළඳ සේවකයෙකු හා පරිගණක දන්නා කැෂියර්වරියක් කොළඹ අවටින් අවශ්‍යයි. 0718570962,​ 0773839314.
081073

ඇබෑර්තු තොරතුරු තාක්ෂණය

පරිගණක සාමාන්‍ය දැනුම ඇති අවු. 25 නොවැඩි සාමාන්‍ය පෙළ උසස් පෙළ අසමත් පිරිමි හා ගැහැණු වෙළඳ සහයක විමසන්න. සෙත්සිරි මියුසික් සෙන්ටර් 1/​3,​ මල්වත්ත පාර,​ කොළඹ 11. ටෙලි. 0112344305,​ 0718175007,​ 0759175007
075598

ඇබෑර්තු කාර්මික

පළපුරුදු වැල්ඩින් සහ Gril වැඩකරුවන් වහාම අවශ්‍යයි. විමසන්න. 0777487624.
081165

ඇබෑර්තු රියදුරු

බර වාහන රියදුරන් අවශ්‍යයි. වයස 35 - 60 දුරකථනයට කතා කරන්න. 07032609939,​ 0711338700.
081274

ඇබෑර්තු ගෘහසේවය

අවශ්‍යයි. කොළඹ නිවසකට ස්ථිරව නැවතී සේවයට දක්ෂ පළපුරුදු මින් පෙර මැදපෙරදිග හා කොළඹ නිවසක සේවය කළ කාන්තාවක් අවිවාහක,​ වයස් සීමාව අවු. 35 න් පහළ විය යුතුය. ඉහත සියලු පළපුරුදුකම් හා දක්ෂකම් ඇති කාන්තාවකට මාසික වැටුප රු. 50,​000/​- දක්වාවේ. ප්‍රථමයෙන් 071-7555555 අමතා වේලාවක් වෙන්කරවාගෙන නො. 400/​60/​10,​ බෞද්ධාලෝක මාවත,​ කොළඹ 07 පැමිණෙන්න.
081226

ඇබෑර්තු හෝටල් / බේකරි

කොළඹ 01 පිහිටා ඇති,​ සිංගප්පූරුව පාදක කොට ගත් කුඩා හෝටලයක් සදහා අවශ්‍යයි. ගෘහපාලන (House Keeping) කාර්ය මණ්ඩල තනතුරු - වයස 22-35. * පවිත්‍රතා කටයුතු ඉටුකළ යුතුය. * උදෑසන ආහාර පිළියෙල කිරීමට සහාය විය යුතුය. * නවාතැන් පහසුකම් සැපයේ. * වැටුප් සාකච්ඡා කළ හැක. 15 1/​1,​ Mudalige Mawatha,​ Colombo-01. contect : 077-8008306/​ 076-9493166. Email : v​i​n​c​e​n​t​s​h​i​p​t​a​n​1​0​0​0​@​g​m​a​i​l​.​c​o​m​
080146

ඇබෑර්තු මේසන්වරු / වඩුබාස්වරු

අතිදක්ෂ මේසන් බාස්වරු,​ සැටලින් බාස්වරු,​ ගෝලයින් අවශ්‍යයි. නවාතැන්ඇත. අවුරුදු 25-45 අතර,​ සිත්ගන්නා වැටුප්. OT ඇත. 072-5337562,​ 072-6206185.
080488

ඇබෑර්තු විවිධ

ටී පැක්ස් (ප්‍රයිවට්) ලිමිටඩ්,​ නො.68,​ ඩබ් ඒ ද සිල්වා මාවත,​ කොළඹ 06. විවෘත සම්මුඛ පරීක්‍ෂණ. සුළු සේවක තනතුරට වහාම බඳවා ගැනීමේ පුරප්පාඩු. දු.ක. 0777-311110.
081133

Comments